Suba Heene Lanwela Song Lyrics | සුබ හීනේ ලංවෙලා ගීතයේ පද පෙළ

Suba Heene Lanwela Song Lyrics | සුබ හීනේ ලංවෙලා ගීතයේ පද පෙළ
Song Title : Suba Heene Lanwela (සුබ හීනේ ලංවෙලා)
ARTIST : Aksha Chamudi / Hansini Wimalsiri / Naveen Dilshan
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Naveen Dilshan
Teledrama : Sangeethe Teledrama Song (සංගීතේ- ටෙලි නාට්‍ය) දෙරණ ටීවී | Derana TV


රෑ සිහිනේ
සිතුවිලි ලංවී රෑයාමේ
හදවත නැහැවී ආශාවේ
 
සිත වෑහෙනා සිතුවම් රටා
ලංවෙලා හීන ගානේ
පෙරුමන් පුරා පැතුමන් නෙලා
ඉටුවෙනා පාට හීනේ

සැනසුම දෑස යාවේ
හැඟුමන් මවා
පැතු සුබ හීනේ ලංවෙලා

රෑ සිහිනේ
සිතුවිලි ලංවී රෑයාමේ
හදවත නැහැවී ආශාවේ

නෑ ආයේ සංතාපේ
නෑ සීමා මේ හීනේ
රෑ ආශා උද්‍යානේ
මේ ගීයයි සංතෝසේ

මුවගින් සිනා සැනසුම් කතා
හිමි වෙලා දෑස මානේ
සතුටින් දරා අත් වැල් වෙලා
පියනගා ඈත යායේ
සැනසුම දෑස යාවේ
හැඟුමන් මවා
පැතු සුබ හීනේ ලංවෙලා

රෑ සිහිනේ
සිතුවිලි ලංවී රෑයාමේ
හදවත නැහැවී ආශාවේ

නෑ ආයේ සංතාපේ
නෑ සීමා මේ හීනේ
රෑ ආශා උද්‍යානේ
මේ ගීයයි සංතෝසේ

මේ අත්තටු සලමින පාවී ගියා
ආකහේ යාවිලා
මා මවමින මුව මත ලංවී සිනා
ජීවිතේ සනසලා

මේ ලද හීනේ මල්ඵල දරා
අපි එක්ව ඉමු හිනැහිලා

සැනසුම දෑස යාවේ
හැඟුමන් මවා
පැතු සුබ හීනේ ලංවෙලා

රෑ සිහිනේ
සිතුවිලි ලංවී රෑයාමේ
හදවත නැහැවී ආශාවේ

නෑ ආයේ සංතාපේ
නෑ සීමා මේ හීනේ
රෑ ආශා උද්‍යානේ
මේ ගීයයි සංතෝසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suba Heene Lanwela Song Lyrics | සුබ හීනේ ලංවෙලා ගීතයේ පද පෙළ Suba Heene Lanwela Song Lyrics | සුබ හීනේ ලංවෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2023 Rating: 5

0 comments:

Post a Comment