Prema Kirilli Song Lyrics | ප්‍රේම කිරිල්ලි ගීතයේ පද පෙළ

Prema Kirilli Song Lyrics | ප්‍රේම කිරිල්ලි ගීතයේ පද පෙළ
Song Title : Prema Kirilli (ප්‍රේම කිරිල්ලි)
Artist : Reshan Godage
Director : Kasun Madushanka
Music : @PrageethPereraMusic
Lyrics : @Kelum_Dissanayake
Music Label : Desawana Music
Dop : Nilanga pathirana
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : Oshadi Himasha Chavindi, Nuwan Niriella, Dhanuki Sanjanaa, Tharin Thushan
Production Manager : Dilan Madushanka
Reshan’ s Hair : Nadeeka Sadaruwan
Special Thanks : Thushan Silva


මනසින් විඳිමින් ඔය රූපේ
රිදුමන් ලෝකෙන් සඟවා
මතකෙන් අද මං මගෙ ලෝකේ
තනියෙන් ජීවත් වෙනවා
අලුතිත් පණ දුන් ඔබෙ ප්‍රේමේ හින්ඳා
දුක නම් වැඩියෙන් අඩු නැතුවා වින්ඳා

දයාබර ප්‍රේම කිරිල්ලි මා
තැනු කූඩුව අතහැරලා
හැමදේ අමතක කරලා
එක දවසක යන්න ගියා

දයාබර ප්‍රේම කිරිල්ලි මා
තැනු කූඩුව අතහැරලා
හැමදේ අමතක කරලා
එක දවසක යන්න ගියා

ගතකරන සෑම මොහොතක් පුරාම
මතකයට ආව එක දේ ඔයාම
නුඹ හැමදාමත් මගෙ හීනෙට ආවා
පෙනුනද කියපන් හීනෙන්වත් මේ මා

දයාබර ප්‍රේම කිරිල්ලි මා
තැනු කූඩුව අතහැරලා
හැමදේ අමතක කරලා
එක දවසක යන්න ගියා

දයාබර ප්‍රේම කිරිල්ලි මා
තැනු කූඩුව අතහැරලා
හැමදේ අමතක කරලා
එක දවසක යන්න ගියා

නොවුනත් මගේම වෙනදා වගේම
දුටුවොත් ඔයාව සැනසේවි මාව
හිත රිදවූවත් ඔය ලෙංගතු හිනේ
තව තව දකිමින් විඳගන්නම ඕනේ

දයාබර ප්‍රේම කිරිල්ලි මා
තැනු කූඩුව අතහැරලා
හැමදේ අමතක කරලා
එක දවසක යන්න ගියා

දයාබර ප්‍රේම කිරිල්ලි මා
තැනු කූඩුව අතහැරලා
හැමදේ අමතක කරලා
එක දවසක යන්න ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prema Kirilli Song Lyrics | ප්‍රේම කිරිල්ලි ගීතයේ පද පෙළ Prema Kirilli Song Lyrics | ප්‍රේම කිරිල්ලි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2023 Rating: 5

0 comments:

Post a Comment