Tharunayi Song Lyrics | තරුණයි ගීතයේ පද පෙළ

Tharunayi Song Lyrics | තරුණයි ගීතයේ පද පෙළ
Song Title : Tharunayi (තරුණයි)
Vocals : Romaine Willis
Produced & Composed by : DJ Mass (Mass Ramli)
Written By : Dilshara Jayamanna
Mixed & Master By : DJ Mass (Mass Ramli)
Music Video : Starfish Neuro
Record Label : Senter Records 2023
Distributor : Bonfire


ඔබේ දෑසේ
රහස් දහසක හැංගි
නීල නෙතු අග හැන්ගෙන්නේ
පැද්දෙන්නේ
රිංගන්නේ
ගැස්සෙන්නේ මං දෝ
මාගේ දෑතේ
දවස් දහසක රැන්දී
සුළැඟිලි අග එල්ලෙන්නේ ලංවෙන්නේ අහුවෙන්නේ බේරෙන්නේ ඔබදෝ

චිත්‍රපටියක වාගේ
එතෙන අපගේ ආලේ
පුංචි දේටත් හැදී කැඩී හැදී කැඩී යන්නේ ඇයි දෝ

චිත්‍රපටියක වාගේ
එතෙන අපගේ ආලේ
පුංචි දේටත් හැදී කැඩී හැදී කැඩී යන්නේ ඇයි දෝ

ඔය වංශ කතා දැන් පරණයි
මේ අලුත් රටාවක අරුණයි
මම කියන්නේ නම් එක කරුණයි
මට බනින්නෙපා මම තරුණයි

ඔය වංශ කතා දැන් පරණයි
මේ අලුත් රටාවක අරුණයි
මම කියන්නේ නම් එක කරුණයි
මට බනින්නෙපා මම තරුණයි

ඔබේ අහසේ
වලාකුළු මත රැන්දූ
හදවත තුල දෙදරන්නේ රැව්දෙන්නේ කිමිදෙන්නේ නොනිමෙන්නේ මං දෝ
මාගේ රහසේ
අගුල් දා සිර කරපු
ගී පෙල මත නදදෙන්නේ පැටලෙන්නේ පොපියන්නේ රඟදෙන්නේ ඔබදෝ

චිත්‍රපටියක වාගේ
එතෙන අපගේ ආලේ
පුංචි දේටත් හැදී කැඩී හැදී කැඩී යන්නේ ඇයි

චිත්‍රපටියක වාගේ
එතෙන අපගේ ආලේ
පුංචි දේටත් හැදී කැඩී හැදී කැඩී යන්නේ ඇයි

ඔය වංශ කතා දැන් පරණයි
මේ අලුත් රටාවක අරුණයි
මම කියන්නේ නම් එක කරුණයි
මට බනින්නෙපා මම තරුණයි

ඔය වංශ කතා දැන් පරණයි
මේ අලුත් රටාවක අරුණයි
මම කියන්නේ නම් එක කරුණයි
මට බනින්නෙපා මම තරුණයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharunayi Song Lyrics | තරුණයි ගීතයේ පද පෙළ Tharunayi Song Lyrics | තරුණයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 24, 2023 Rating: 5

0 comments:

Post a Comment