Yannam Song Lyrics | යන්නම් ගීතයේ පද පෙළ

Yannam Song Lyrics | යන්නම් ගීතයේ පද පෙළ
Song Title : Yannam (යන්නම්)
Artiste : Nisal Gamage
Lyrics : Nisal Gamage @ RADIO music
Melody : Piyath Rajapakse
Music / Mix & Master : Lahiru De Costa @ LAV
Flute : Madhusara Liyanage
Video Production : Thisara Imbulana Films
Director : Thisara Imbulana
DOP : Hasitha Warnasooriya
Asst: Director : Thisara Mangala Bandara
Editor : Thisara Imbulana
Colorist : Yashoda Dhanupama
Digital Strategist : Sandun Gunathilake
Production Manager : Sameera Bandara
Starring : Nisal Gamage/Narmadha Yapa Abeywardena/Sajee Mohottige


දුරින් පායනා සඳ වගේ පෙනෙනවා
තරු දිගේ රෑ පුරා ඔබ සොයා ඇදෙනවා
දුරින් මා දිහා ඔබ බලා හිඳිනවා
තව හිතින් මා සිතා මව මවා බැඳෙනවා

ඔබ මගෙ වාගේ දැනී දැනි ගත වුන කාලේ
නොලැබෙන ගානේ දරාගෙන තනි වෙමි ආයේ

යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා
යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා
යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා
යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා

නෙතින් වේදනා තව කඩා හැලෙනවා
මතකයෙන් රෑ දිවා මව මවා සිඹිනවා
යලිත් මා සිතා එන තුරා හිඳිනවා
හදවතින් මා ගෙනා ආදරේ දැවෙනවා

ඔබ මගෙ වාගේ දැනී දැනි ගත වුන කාලේ
නොලැබෙන ගානේ දරා ගෙන තනි වෙමි ආයේ

යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා
යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා
යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා
යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා

යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා
යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා
යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා
යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yannam Song Lyrics | යන්නම් ගීතයේ පද පෙළ Yannam Song Lyrics | යන්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 24, 2023 Rating: 5

0 comments:

Post a Comment