Hama Raama Song Lyrics | හැමරෑම ගීතයේ පද පෙළ


Hama Raama Song Lyrics | හැමරෑම ගීතයේ පද පෙළ
Song Title : Hama Raama (හැමරෑම)
Artiste : Samitha Mudunkotuwa
Music Produced by Udara Samaraweera
Lyrics : Akila Vimanga Senavirathna
Directed by Charuka Dushyantha
SGM Tunes 2023
Copyright & Distribution SGM Tunes 2023


හැමරෑම මං එක්ක
අඩවන් වූ ඇස් අද්දර
හැමරෑම මං එක්ක
අඩවන් වූ ඇස් අද්දර
ලැජ්ජාවෙන්
නිල් කටරොලු මල් ඉම්බ
හැටි මතකද
ම්ම්ම් හා හා

හැමරෑම මං එක්ක
ම්ම්ම්

මටම අයිති නැති පපුවක
සිතුවම් කල
මගෙ හීනෙට

මටම අයිති නැති පපුවක
සිතුවම් කල
මගෙ හීනෙ

එක පාරක් පන පොවන්න
ඇය රවටා එන්න බැරිද
ම්ම්ම් හා හා

හැමරෑම මං එක්ක
ම්ම්ම්

හිමි නොවෙනා බව දැන දැන
කරකැවෙනා බබරෙක් නුඹ

හිමි නොවෙනා බව දැන දැන
කරකැවෙනා බබරෙක් නුඹ

මම ආසයි එය දැන දැන
ඔය සුසුමට රැවටෙන්නට
ම්ම්ම් හා හා හා

හැමරෑම මං එක්ක
අඩවන් වූ ඇස් අද්දර
ලැජ්ජාවෙන් නිල් කටරොලු
මල් ඉම්බ හැටි මතකද

හැමරෑම මං එක්ක
ම්ම්ම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hama Raama Song Lyrics | හැමරෑම ගීතයේ පද පෙළ Hama Raama Song Lyrics | හැමරෑම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 24, 2023 Rating: 5

0 comments:

Post a Comment