PAWEE Song Lyrics | පාවේ ගීතයේ පද පෙළ

PAWEE Song Lyrics | පාවේ ගීතයේ පද පෙළ
Song Title : PAWEE (පාවේ)
Singing : Kanchana Anuradhi
Melody and Lyrics by Kanchana Anuradhi
Music Composed and Produced, Arranged by Thilina Boralessa
Recorded ,Mixed and Mastered by Thilina Boralessa@amusync entertainment
Acoustic Guitars and Backing vocals by Thilina Boralessa
Art & Illustrations by Ravi Jay
Animation Rajeew Barnes & Kasun Asanka @ Conception & LonewolfFX


සිනා කෝ දෑසේ
පෙම් කතා නෑසේ
සිනා කෝ දෑසේ
පෙම් කතා නෑසේ

නිවා සැනසුව
නුඹේ උණුහුම
කොහේදෝ පාවේ
කොහේදෝ පාවේ

වරා මල් වාගේ
හිතුමතේ පාවේ
නුඹත් ඒ වාගේ
මා දවා පාවේ

කඳුළු ගංගාවේ
දෑල මල් යායේ
කඳුළු ගංගාවේ
දෑල මල් යායේ

සුවඳ අරගෙන
වරෙන් හනිකට
පාවෙලා ආයේ
පාවෙලා ආයේ

සකිසඳේ ප්‍රේමේ
නුඹයි මා ප්‍රාණේ
පැටලිලා සුළඟේ
එන්නෙපා ආයේ

සකිසඳේ ප්‍රේමේ
නුඹයි මා ප්‍රාණේ
පැටලිලා සුළඟේ
එන්නෙපා ආයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
PAWEE Song Lyrics | පාවේ ගීතයේ පද පෙළ PAWEE Song Lyrics | පාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 25, 2023 Rating: 5

0 comments:

Post a Comment