A Da Eya Miri Githe Gayala Song Lyrics | ආ දා එයා මීරි ගීතේ ගයාලා ගීතයේ පද පෙළ

A Da Eya Miri Githe Gayala Song Lyrics | ආ දා එයා මීරි ගීතේ ගයාලා ගීතයේ පද පෙළ
Song Title : A Da Eya Miri Githe Gayala (ආ දා එයා මීරි ගීතේ ගයාලා)
ගායනය : ඉන්ද්‍රාණි විජයබණ්ඩාර (ඉන්ද්‍රාණි සේනාරත්න)
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : හේමන්ත් කුමාර්
1958 දී ලංකාවේ තිරගත කෙරුණු "සෝබා" සිංහල චිත්‍රපටියේ (දෙබස් කවන ලද ඒක් ජලක් හින්දි චිත්‍රපටිය) ගීයකි.


ආ දා එයා 
ආ දා එයා මීරී
ගීතෙ ගයාලා සිත් නොබා
තේරේ දැනේ මාගෙ ඇල්මේ හැටී
ආදෙර් රහා

ප්‍රීතියෙනී ලෝකෙ ඉන්ටැකී
හිනැහේ සිරිකත එබී එබී

සෝකේ දවාලා
හිනැහී පිරීලා
සුන්දර භාවේ සොයා යං නිතී (ම්ම්..හ්)
ආදෙර් රහා

ආ දා එයා
ආ දා එයා මීරී
ගීතෙ ගයාලා සිත් නොබා
තේරේ දැනේ මාගෙ ඇල්මේ හැටී
ආදෙර් රහා

සෝ දුක තාපෙහි සිත නෑර පිනා
සන්තෝෂෙනි ප්‍රීති වෙවී පුලාලා

සෝ දුක තාපෙහි සිත නෑර පිනා
සන්තෝෂෙනි ප්‍රීති වෙමී පුලාලා (ආ.. ආ.. ආ..........)

හසරැල් නගා ඒ
අමතක කර ගිය දේ
ආයෙ නාඬන්න පැරදීමෙනී (හා..)
ජීවනේ සුබයි

ආ දා එයා
ආ දා එයා මීරී
ගීතෙ ගයාලා සිත් නොබා
තේරේ දැනේ මාගෙ ඇල්මේ හැටී
ආදෙර් රහා

අනුරූප හින්දි ගීතය (ගායනය - ගීතා දත්)

ඉහත ගීයේ යුගල ගායනයක් ද චිත්‍රපටියේ ඇතුළත් වේ.

ආ දා එයා
ආ දා එයා මීරී
ගීතෙ ගයාලා සිත් නොබා
තේරේ දැනේ මාගෙ ඇල්මේ හැටී
ආදෙර් රහා

යන්න ඈ ඈ ඈ
දැක්කනේ මට තේරෙයි හැටී
යන්න හා හා හා
අපි දන්නෙ නැද්ද කාගෙත් හැටී (ඊ.....

හෝ හෝ හෝ
ඔබ නේද දන්නේ
මට දුක් දෙවන්නේ
හද මේ පොපීයයි පරමාලයෙනී

කොහේද නෑ නෙ හා
ආ දා එයා
ආ දා එයා මීරී
ගීතෙ ගයාලා සිත් නොබා
තේරේ දැනේ මාගෙ ඇල්මේ හැටී
ආදෙර් රහා

එන්න ඈ ඈ ඈ
මාගෙ සුර දෝණි කියනා මේ දේ
අසලා හා හා හරිද නෑ දුර රැඳෙනා නියා (ආ.....

හෝ හෝ හෝ
බඳිනා හිත කඩලා
දෙන්නා දුක සාදා
ලොවේහි මේ පිරිමින් ඒ නරකයි බොලේ
චච් චච් චච්

කාගෙ ඒ කතා

ආ දා එයා
ආ දා එයා මීරී
ගීතෙ ගයාලා සිත් නොබා
තේරේ දැනේ මාගෙ ඇල්මේ හැටී
ආදෙර් රහා

ආ දා එයා (නෑ නෑ
ආ දා එයා (හ්ම් ම්
ආ දා එයා ........

ගායනය : ඉන්ද්‍රාණි විජයබණ්ඩාර සමග මොහිදීන් බෙග්
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : හේමන්ත් කුමාර්

අනුරූප හින්දි ගීතය (ගායනය - ගීතා දත් සමග හේමන්ත් කුමාර්)

හින්දි ගීයේ (යුගල ගායනය) පද


Aaja zara
Aaja zara mere dil
ke sahare dilaruba
Tere liye mere dil mein
Teri yaad hai jawan
Aaja zara
Aaja zara mere dil
ke sahare dilaruba
Tere liye mere dil mein
Teri yaad hai jawan

Are ja ja ja dekh li
maine sheki teri
Na sata ja ja abb na
Chalegi yaha chale teri
Are ja ja ja dekh
li maine sheki teri
Na sata ja ja abb na
Chalegi yaha chale teri
Aai hi hi o ho ho ho
Tu ne na jana
main hu deewana
Dil mein chhupi hain
muhabbat teri
Kuchh nahi yaha Aaja zara
Aaja zara mere dil
ke sahare dilaruba
Tere liye mere dil mein
Teri yaad hai jawan

Ari aa aa aa maan le o
Gori kehna mera
Na jala aa aa achchha
Nahi dur rehna tera
Ari aa aa aa maan le o
Gori kehna mera
Na jala aa aa achchha
Nahi dur rehna tera
Pahle akadana
phir panv padana
Duniya mein mardo
ki aadat buri
Jayegi kaha Aaja zara
Na na aaja zara
Un hu aaja zara
Aaja zara

आजा ज़रा
आजा ज़रा मेरे दिल
के सहारे दिलरुबा
तेरे लिए मेरे दिल में
तेरी याद है जवान
आजा ज़रा
आजा ज़रा मेरे दिल
के सहारे दिलरुबा
तेरे लिए मेरे दिल में
तेरी याद है जवान

अरे जा जा जा देख ली
मैंने शेकी तेरी
न सता जा जा अब्ब न
चलेगी यहाँ चले तेरी
अरे जा जा जा देख
ली मैंने शेकी तेरी
न सता जा जा अब्ब न
चलेगी यहाँ चले तेरी
आई ही है ओ हो हो हो
तू ने न जाना
मैं हूँ दीवाना
दिल में छुपी हैं
मुहब्बत तेरी
कुछ नहीं यहाँ आजा ज़रा
आजा ज़रा मेरे दिल
के सहारे दिलरुबा
तेरे लिए मेरे दिल में
तेरी याद है जवान

आरी आ आ आ मान ले ो
गोरी कहना मेरा
न जला ा ा अच्छा
नहीं दूर रहना तेरा
आरी आ आ आ मान ले ो
गोरी कहना मेरा
न जला ा ा अच्छा
नहीं दूर रहना तेरा
पहले अकडना
फिर पांव पड़ना
दुनिया में मर्दो
की आदत बुरी
जायेगी कहा आज ज़रा
न न ाजा ज़रा
उन हुँ आजा ज़रा
आजा ज़रा

Singers : Geeta Ghosh Roy Chowdhuri (Geeta Dutt), Hemanta Kumar Mukhopadhyay
Lyricist : Shamsul Huda Bihari (S. H. Bihari)
Music Director : Hemanta Kumar Mukhopadhyay
Movie : Ek Jhalak

"ඒක් ජලක්" හින්දි චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂක වූයේ හේමන්ත් කුමාර් (Hemanta Kumar Mukhopadhyay).
සෝලෝ ගායනය : ගීතා දත් (Geeta Ghosh Roy Chowdhuri)
යුගල ගායනය : ගීතා දත් සමග හේමන්ත් කුමාර්

සෝලෝ ගැයුම හා යුගල ගැයුම එකට

හේමන්ත් කුමාර් "Aaja Zara Mere Dil Ke Sahare" ගීයට තනුව ගත්තෙ, බටහිර ගීයකින්.

තනුව නිර්මානය කර තිබෙන්නේ Louiguy (Louis Guglielmi) විසින්. ඔහු ස්පාඤ්ඤයේ උපත ලද ප්‍රංශ ජාතිකයෙක්.

ඔහු වෙතින් නිර්මානයවූ ගීය ප්‍රංශ භාෂාවෙන් සහ ඉංග්‍රීසියෙන් කිහිප දෙනකු විසින්ම ගයා තිබුණත්, යම් තරමක ජනප්‍රියතාවක් අත්කර ගෙන තිබුණත්, ගී තනුවට වඩා ජනප්‍රියතාවක් ලැබෙන්නෙ, පෙරෙස් ප්‍රාඩෝ (Pérez Prado) විසින් මෙම ගී තනුව, ඔහුගේ වාදක කණ්ඩායම තූර්ය වාදනයක් ලෙස, ට්‍රම්පට් වාදක බිලී රෙජිස් (Billy Regis) සමඟින්, පටිගත කිරීමත් සමග. ඇත්තටම නව ට්‍රම්පට් වාදනය එක් කිරීම නිසා තමයි, මේ තනුව ඉහළ ජනප්‍රියතාවක් අත්කර ගැනීමට සමත් වුණේ.

පෙරෙස් ප්‍රාඩෝගේ නිරූපණය ප්‍රථම වරට පටිගත කර 1953 දී මෙක්සිකෝවේ දී නිකුත් කෙරුණා. "Cerezo Rosa (Cherry Pink And Apple Blossom White)" යන සම්පූර්ණ නමින් එය, මෙක්සිකෝවේ එම වසරේ විශාලතම ජනප්‍රියත්වය බවට පත් වුණා. 1954 දී එක්සත් ජනපදයේ දී නිකුත් කිරීමෙන් පසු 1955 දී බිල්බෝඩ් ගීත දර්ශකයේ සති 10 ක් ම අංක 1 ස්ථානයේ වැජඹුනා.

ප්‍රංශ බසින් "Cerisiers Roses et Pommiers Blancs" සහ ඉංග්‍රීසියෙන් "Cherry Pink and Apple Blossom White" ගී 1950 දී කළ ගායනයන්.

1953 මුල් පටිගත කිරීමේ සිට තනුවේ අනුවාදන විශාල ප්‍රමාණයක් තෙක් විකසනය වුණත්, වඩාත් ප්‍රචලිතම අනුවාදනය වූයේ 1953 දී කළ පටිගත කිරීම ස්ටීරියෝ තාක්ෂණයෙන් 1960 දී සිදු කළ නැවත පටිගත කිරීමයි.

අපි අහමු පෙළින් පෙළ, තනුවේ හා ගීයේ තැටි ගත කිරීම් ....

André Claveau (original version in French, 1950)

Tino Rossi, “Cerisiers Roses et Pommiers Blancs” (1950):

Léo Marjane, “Cerisiers Roses et Pommiers Blancs” (1950):

Opening theme, “Cherry Pink (and Apple Blossom White)” from the motion picture Underwater! (1955):

Perez Prado, “Cherry Pink (and Apple Blossom White)” (1955):

Modern Romance, “Cherry Pink (and Apple Blossom White)” Top of the Pops TV performance (1982):

ඇති නේද ?
ඔබට පුළුවනි අන්තර්ජාලයේ මේ ගීයේ විවිධ ගැයුම් රැසක් රස විඳින්න. 
මෙන්න අත්වැල.

ගීයේ ගැයුම්..

Recorded Versions 

André Claveau (original version in French, 1950)
Georgia Gibbs (1951)
Nilla Pizzi (in Italian, 1951)
Fotis Polymeris (in Greek, 1952)
Alan Dale (1955)
Pérez Prado (instrumental) (1955 and 1960)
Eddie Calvert (instrumental, 1955)
Chet Atkins 1955
Gyula/Jules Apatini (before october 1956 in Hungarian, "Nekem sem tanította senki sem" means "No one taught me either")
Pat Boone (1960)
Jerry Murad (1961)
Petula Clark (in French, 1962)
Lester Sterling (under the pseudonym Mr. Versatile; instrumental) (1969)
Norrie Paramor Orchestra (1977)
Mnozil Brass (2004)
Arthur Murray
Bill Black's Combo
Billy Vaughn
Bing Crosby recorded the song in 1955[12] for use on his radio show and it was subsequently included in the box set The Bing Crosby CBS Radio Recordings (1954-56) issued by Mosaic Records (catalog MD7-245) in 2009.[13]
Devo (as "Softcore Mutations" - unreleased)
Earl Bostic
Edmundo Ros
Gisele MacKenzie
Harry James
Horst Fischer
Hugo Montenegro
Ivo Robić (as "Jabuke i trešnje"; Croatian lyrics by Mario Kinel)
James Last Orchestra
John Barry
Lawrence Welk
Liberace
Lou Donaldson
Michel Legrand
Modern Romance
Nino Impallomeni
Ron Livingston
Ruben Pena
Spike Jones (under the pseudonym "Davey Crackpot"; a parody of the Perez Prado hit record featuring George Rock on trumpet)
Stanley Black
The Fabulous Thunderbirds
The Ventures
Xavier Cugat
Relly Coloma (1970) - Philippine Version under Villar Records

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
A Da Eya Miri Githe Gayala Song Lyrics | ආ දා එයා මීරි ගීතේ ගයාලා ගීතයේ පද පෙළ A Da Eya Miri Githe Gayala Song Lyrics | ආ දා එයා මීරි ගීතේ ගයාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2023 Rating: 5

0 comments:

Post a Comment