A Mangalam Song Lyrics | ආ මංගලම් ගීතයේ පද පෙළ

A Mangalam Song Lyrics | ආ මංගලම් ගීතයේ පද පෙළ

A Mangalam Song Lyrics | ආ මංගලම් ගීතයේ පද පෙළ
Song Title : A Mangalam (ආ මංගලම්)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා සමග එච්.ආර්. ජෝතිපාල
පද : ඇලෝයි ගුණවර්ධන
තනුව : ඉතාලි ජන සංගීතයෙන්
සිංහල ගීතය, 1956 දී භාරතයේ තිරගතවූ Chori Chori චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මන්නා ඩේ ගායනා කළ Aaja sanam madhur Chandni me ham යන ගීයේ අනුකරණයකි.


ආ.. මංගලම් මෙසිරිලකට මංගලම්
ජන්ම භූමි දිනේ
මේ නිදහස් මංගලේ දිනේ
ලංකා මනමාලි වාසනා
ලංකා මනමාලි වාසනා

විලේ පිපෙන මල් කෙතේ රන් ගොයම් කරල්
ගලා යන නිල් දිය රැල් හැඩයි සිරි ලංකාවේ
ලංකා සුරූපි වාසනා
ලංකා සුරූපි වාසනා

පෑදි පෑදි ආකරේ
බෙල්ලා මුතු සදයි සාගරේ
හෝ ගා හෝ ගා දී සැරේ
පාවී සයුරෙ ප්‍රේමාදරේ

සෝබන අනුරාපුරේ
පොළොන්නරුව සීගිරී
ශ්‍රී දළදා මන්දිරේ
නිදහසේ කතන්දරේ //

විලේ පිපෙන මල්
කෙතේ රන් ගොයම් කරල්
ගලා යන නිල් දිය රැල් හැඩයි
සිරි ලංකාවේ
ලංකා මනමාලි වාසනා
ලංකා මනමාලි වාසනා

ගංගා නිල්වලා මහවැලී
නංවා නංවා දිය රැළී
ලංකා ලංකා සුරතලී
සිම්බා පෙම් පා යළි යළී

ඇත් දළ හමුවී වනේ
ලුණු ඇත දකුණේ කොනේ
රතු කැට බිම සැඟවුණේ
මව්බිම මගෙ බැබලුනේ //

ආ.. මංගලම්
මෙසිරිලකට මංගලම්
ජන්ම භූමි දිනේ
මේ නිදහස් මංගලේ දිනේ
ලංකා මනමාලි වාසනා
ලංකා මනමාලි වාසනා

විලේ පිපෙන මල්
කෙතේ රන් ගොයම් කරල්
ගලා යන නිල් දිය රැල් හැඩයි
සිරි ලංකාවේ
ලංකා සුරූපි වාසනා
ලංකා සුරූපි වාසනා

මේ ගීයම ලතා වල්පොල මහත්මිය සමගින් ජෝතිපාල මහතා ගයා තිබෙනවා

මේ ගී තනුවටම ඇන්ජලින් ගුණතිලක මහත්මිය, මොහිදීන් බෙග් මහතා සමග ගැයූ ගීයක් ද තිබෙනවා.

ආවා ඉතින් මල් සරා දුනු අරන්
ඇගේ හද අරණේ මල් උයනේ ආදරේ සොයා
දියණියනේ ඔබට මංගලම්
දියණියනේ ඔබට මංගලම්

හිතේ පිපුණ මල් ගහේ වැලේ පිපුණු මල්
ගතේ පැළඳෙන්නේ හැඩවෙන්නේ ලස්සනයි කියා
දියණියනේ ඔබට මංගලම්
දියණියනේ ඔබට මංගලම්

දූගේ දෑතේ රන් රිදී
කවුදෝ හීනෙන් පැළඳුවේ //

දෝත පුරා රත්තරන්
දෑස පුරා පෙම් හැගුම්
අපේ දෙපා වැඳ තුටින්
ඈ කුලගෙට යයි ඉතින් //

ආවා ඉතින් මල් සරා දුනු අරන්
ඇගේ හද අරණේ මල් උයනේ ආදරේ සොයා
දියණියනේ ඔබට මංගලම්
දියණියනේ ඔබට මංගලම් //

දූගේ දෑසේ මල් හිනා
කවුදෝ හීනෙන් පිබිදුවේ //

හීන ලොවේ රන් දොරින්
ඒවි ගලා සද කැළුම්
සලා අසිරි මල් පවන්
යන්න දුවේ සුබ ගමන් //

ආවා ඉතින් මල් සරා දුනු අරන්
ඇගේ හද අරණේ මල් උයනේ ආදරේ සොයා
දියණියනේ ඔබට මංගලම්
දියණියනේ ඔබට මංගලම් //

ගායනය : ඇන්ජලීන් ගුණතිලක සමග මොහිදීන් බෙග්
පද : ?
තනුව : ඉතාලි ජන සංගීතයෙන්

සිංහල ගීතය, 1956 දී භාරතයේ තිරගතවූ Chori Chori චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මන්නා ඩේ ගායනා කළ Aaja sanam madhur Chandni me ham යන ගීයේ අනුකරණයකි.

හින්දි ගීය

Aaja sanam madhur
Chandni me ham
Tum mile toh wirane
Me bhi aa jayegi bahar
Jhumne lagega aasman
Jhumne lagega aasman
Kehta hai dil aur
Machalta hai dil
More sajan le chal
Mujhe taro ke par
Lagta nahi hai dil yaha
Lagta nahi hai dil yaha

Bhigi bhigi rat me dil
Kaa daman tham le
Khoyi khoyi jindagi har
Dam tera nam le
Chand ki behki najar
Keh rahi hai pyar kar
Jindagi hai ek safar
Kaun jane kal kidhar
Chand ki behki najar
Keh rahi hai pyar kar
Jindagi hai ek safar
Kaun jane kal kidhar
Aaja sanam madhur chandni
Me ham tum mile toh wirane
Me bhi aa jayegi bahar
Jhumne lagega aasman
Jhumne lagega aasman
Kehta hai dil aur
machalta hai dil More sajan le
Chal mujhe taro ke par
Lagta nahi hai dil yaha
Lagta nahi hai dil yaha

Dil yeh chahe aaj toh
Badal ban udd jau mai
Dulhan jaisa aasma
Dharti par le aau mai
Chand kaa dola saje
Dhum taro me mache
Jhum ke duniya kahe
Pyar me do dil mile
Chand kaa dola saje
Dhum taro me mache
Jhum ke duniya kahe
Pyar me do dil mile
Aaja sanam madhur chandni me
Ham tum mile toh wirane
Me bhi aa jayegi bahar
Jhumne lagega aasman
Jhumne lagega aasman
Kehta hai dil aur machalta hai dil
More sajan le chal
Mujhe taro ke par
Lagta nahi hai dil yaha
Lagta nahi hai dil yaha

आजा सनम मधुर
चांदनी में हम
तुम मिले तोह वीराने
में भी आ जायेगी बाहर
झूमने लगेंगे आसमान
झूमने लगेंगे आसमान
कहता है दिल और
मचलता है दिल
मोरे सजन ले चल
मुझे तारो के पर
लगता नहीं है दिल यहाँ
लगता नहीं है दिल यहाँ

भीगी भीगी रात में दिल
का दामन थाम ले
खोयी खोयी जिंदगी हर
डैम तेरा नाम ले
चाँद की बेहकी नजर
कह रही है प्यार कर
जिंदगी है एक सफर
कौन जाने कल किधर
चाँद की बेहकी नजर
कह रही है प्यार कर
जिंदगी है एक सफर
कौन जाने कल किधर
आजा सनम मधुर चांदनी
में हम तुम मिले तोह वीराने
में भी आ जायेगी बाहर
झूमने लगेंगे आसमान
झूमने लगेंगे आसमान
कहता है दिल और
मचलता है दिल मोरे सजन ले
चल मुझे तारो के पर
लगता नहीं है दिल यहाँ
लगता नहीं है दिल यहाँ

दिल यह चाहे आज तोह
बदल बन उड़ जाऊ मै
दुल्हन जैसा आस्मा
धरती पर ले आओ मै
चाँद का डोला सजी
धूम तारो में मचे
झूम के दुनिया कहे
प्यार में दो दिल मिले
चाँद का डोला सजी
धूम तारो में मचे
झूम के दुनिया कहे
प्यार में दो दिल मिले
आजा सनम मधुर चांदनी में
हम तुम मिले तोह वीराने
में भी आ जायेगी बाहर
झूमने लगेंगे आसमान
झूमने लगेंगे आसमान
कहता है दिल और मचलता है दिल
मोरे सजन ले चल
मुझे तारो के पर
लगता नहीं है दिल यहाँ
लगता नहीं है दिल यहाँ

Singers : Lata Mangeshkar, Prabodh Chandra Dey (Manna Dey)
Lyricist : Hasrat Jaipuri
Music Composers : Shankar Jaikishan (Shankar Singh Raghuvanshi, Jaikishan Dayabhai Panchal) 
Music Director : Jaikishan Dayabhai Panchal, Shankar Singh Raghuvanshi
Movie : Chori Chori
Starring : Nargis, Raj Kapoor

ඉතාලි ජන සංගීතයෙන්

ඉතාලි ජන සංගීතයේ Tarantella ජන නැටුම් සඳහා භාවිත වාද්‍ය තනුව ශන්කර් ජායිකිෂන් 1956 දී "චෝරි චෝරි" චිත්‍රපටියට යොදා ගන්නට පෙරාතුව, එස්.ඩී. බර්මන් "ටැක්සි ඩ්‍රයිවර්" චිත්‍රපටියේ ගීතමය ජවනිකාවකට මේ තනුව යොදා ගත්තා.

ඒ ගීයයි මේ..

chaahe koyi khush ho chaahe gaaliya hajaar de
mast raam ban ke jindagi ke din gujaar de
chaahe koyi khush ho chaahe gaaliya hajaar de
mast raam ban ke jindagi ke din gujaar de
pi ke dhandhali kare toh mujhko jail bhej do

bhaav agar badha bhi dale seth yaar gham na kar
bhaav agar badha bhi dale seth yaar gham na kar
khaaye jaa maje ke saath jab talak udhaar de
khaaye jaa maje ke saath jab talak udhaar de
bhaav agar badha bhi dale seth yaar gham na kar
khaaye jaa maje ke saath jab talak udhaar de
chaahe koyi khush ho chaahe gaaliya hajaar de
mast raam ban ke jindagi ke din gujaar de
dhath tere ki hava nikal gayi

chaahe koyi khush ho chaahe gaaliya hajaar de
mast raam ban ke jindagi ke din gujaar de
baant kar jo khaaye uspe apni jaan o dil luta
baant kar jo khaaye uspe apni jaan o dil luta
are jo bachaaye maal usko jutiyo ka haar de
are jo bachaaye maal usko jutiyo ka haar de
baant kar jo khaaye uspe apni jaan o dil luta
are jo bachaaye maal usko jutiyo ka haar de

chaahe koyi khush ho chaahe gaaliya hajaar de
mast raam ban ke jindagi ke din gujaar de
chaahe koyi khush ho chaahe gaaliya hajaar de
mast raam ban ke jindagi ke din gujaar de
chaahe koyi khush ho chaahe gaaliya hajaar de
mast raam ban ke jindagi ke din gujaar de
mast raam mast raam mast mast mast mast raam
mast raam mast raam mast mast mast mast raam

चाहे कोई खुश हो चाहे गालिया हज़ार दे
मस्त राम बन के जिंदगी के दिन गुज़ार दे
चाहे कोई खुश हो चाहे गालिया हज़ार दे
मस्त राम बन के जिंदगी के दिन गुज़ार दे
पी के धाँधली करे तो मुझको जैल भेज दो
चाहे कोई खुश हो चाहे गालिया हज़ार दे
मस्त राम बन के जिंदगी के दिन गुज़ार दे

भाव अगर बढ़ा भी डाले सेठ यार घाम ना कर
भाव अगर बढ़ा भी डाले सेठ यार घाम ना कर
खाए जेया मज़े के साथ जब तलाक़ उधार दे
खाए जेया मज़े के साथ जब तलाक़ उधार दे
भाव अगर बढ़ा भी डाले सेठ यार घाम ना कर
खाए जेया मज़े के साथ जब तलाक़ उधार दे
चाहे कोई खुश हो चाहे गालिया हज़ार दे
मस्त राम बन के जिंदगी के दिन गुज़ार दे
धात तेरे की हवा निकल गयी

चाहे कोई खुश हो चाहे गालिया हज़ार दे
मस्त राम बन के जिंदगी के दिन गुज़ार दे
बाँट कर जो खाए उसपे अपनी जान ओ दिल लूटा
बाँट कर जो खाए उसपे अपनी जान ओ दिल लूटा
अरे जो बचाए माल उसको जूतियो का हार दे
अरे जो बचाए माल उसको जूतियो का हार दे
बाँट कर जो खाए उसपे अपनी जान ओ दिल लूटा
अरे जो बचाए माल उसको जूतियो का हार दे
चाहे कोई खुश हो चाहे गालिया हज़ार दे
मस्त राम बन के जिंदगी के दिन गुज़ार दे
चाहे कोई खुश हो चाहे गालिया हज़ार दे
मस्त राम बन के जिंदगी के दिन गुज़ार दे
चाहे कोई खुश हो चाहे गालिया हज़ार दे
मस्त राम बन के जिंदगी के दिन गुज़ार दे
मस्त राम मस्त राम मस्त मस्त मस्त मस्त राम
मस्त राम मस्त राम मस्त मस्त मस्त मस्त राम

Song Title : Chaahe Koyi Khush Ho
Singer : Johnny Walker, Kishore Kumar
Music Director : Sachin Dev Burman
Lyricist : Sahir Ludhianvi
Movie : Taxi Driver (1954)
Star Cast : Dev Anand, Kalpana Kartik,Johnny Walker

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
A Mangalam Song Lyrics | ආ මංගලම් ගීතයේ පද පෙළ A Mangalam Song Lyrics | ආ මංගලම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2023 Rating: 5

0 comments:

Post a Comment