Budubana Song Lyrics | බුදු බණ ගීතයේ පද පෙළ

Budubana Song Lyrics | බුදු බණ ගීතයේ පද පෙළ
Song Title : Budubana (බුදු බණ)
Written & Performed by King Lotuss ft. Harry Harsh
Music Produced, Mixed & Mastered by DILU Beats


චණ්ඩ මාරුතයේ
නාවිකය ඔහු පදවනා
පාප ලෝ තලයේ
සියලු කෙලෙසුන් පරදලා
ඇයිද සමිදුන්නේ
අප සැමා මෙහි ඉපදිලා
කෙලෙස් පුරවන්නේ
කඳුලු අතරින් හිනැහිලා

සමිදානනේ මා හට අවසර ගයන්න ගායනාව
ලද දෙයක් නෑ අතහැර ඇත්ත මිසක් භාවනාව
කිමද මා මෙහිම ඉපිද ඉපිද මියයමින් නැවත ඉපදෙමින් දිවි ගෙවන කාරණාව

සසර කෙටි වීමට ධනය අදි සිවුරුයි
වසර නොව කල්ප ගගනින් බැද පවුරුයි
පොත් වල තියෙන බුදුදහම කෝ අද හිත්වල තිබුණෙ රත්වුනු දේ අදුරූ

මට කියන්න අපහට වැරදුනෙ මොනවද
දැනුනිද මෙහි මිනිස්සු තැවෙන පිළිබඳ
දුකට පත් වු මිසෙක සතුටින් සිටින විටෙක අද උන්ට බුදුබන සිහිවෙනවද

දාහක් ලෙස පවසන හිමියන් ඇත මෙහි
පන්සලට වෛශ්‍යාවන් ඇයිද එන්නෙ මැදියමෙ
සාසනේද ධර්මයාද ලෝකයාම අපි නැහෙයි
ශ්‍රී සමන් දෙවියන් සූදානම්ද හිමියනේ

ආදරේ බහුලයි සමාජෙ මෛත්‍රී කරුණා විරලයි
තවත් පිරිසකට බුදු බ නම් පරණයි
සමිදුනෙ මට ඇති මෙ ඉපදීමයි මරණයි
අද මං වැරදි ඇති ඒත් කියමි බුදු සරණයි

ඇයිද බුදු සමිදුනි අප සැම මෙහි ඉපදිලා
දුකක පැටලිලා
සතුටෙන් ඇත මෙමා
යනුවෙන් වැටහිලා
එන දිනක් නැතිද සසරෙන් නැවතිලා

චණඩ මාරුතයේ
නාවිකය ඔහු පදවනා
පාප ලෝ තලයේ
සියලු කෙලෙසුන් පරදනා
ඇයිද සමිදුන්නේ
අප සැමා මෙහි ඉපදිලා
කෙලෙස් පුරවන්නේ
කඳුලු අතරින් හිනැහිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Budubana Song Lyrics | බුදු බණ ගීතයේ පද පෙළ Budubana Song Lyrics | බුදු බණ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 12, 2023 Rating: 5

0 comments:

Post a Comment