Adara Purudda Song Lyrics | ආදර පුරුද්ද ගීතයේ පද පෙළ

Adara Purudda Song Lyrics | ආදර පුරුද්ද ගීතයේ පද පෙළ
Song Title : Adara Purudda (ආදර පුරුද්ද)
Artist : Lakshana Lakmini
Lyrics : Lakshika Rathnayaka
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala
Guitar arr : Kavin Harshana
Motion video : Chameera J Hettiarachchi@3rd eye Cinema


සිහින පීරමින්
හෙව්වේම මම
පපුතුරක රළු පහස
නෙතු පියන් වැහෙන්නම
ඒ උණුහුමට ඔබ ගාව

ආදරය කියන්නෙම
පුරුද්දක් හිත දවන
ඉරි තැලි පොඩි වෙද්දි
කාන්සිය දුරු කරන

සිහිනයක් කියන්නෙම
මියැදෙන්න අර අදින
ඔබ ළඟම ගුලි වෙන්න
හිත ආස නිමේෂෙට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Purudda Song Lyrics | ආදර පුරුද්ද ගීතයේ පද පෙළ Adara Purudda Song Lyrics | ආදර පුරුද්ද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 12, 2023 Rating: 5

0 comments:

Post a Comment