SANSARINI Song Lyrics | සංසාරිණී ගීතයේ පද පෙළ

SANSARINI Song Lyrics | සංසාරිණී ගීතයේ පද පෙළ
Song Title : SANSARINI (සංසාරිණී)
Artist : Kanchana Anuradhi and Supun Perera ft Dilshan L Silwa
Melody & Music Produced By Dilshan L Silwa
Lyrics : Lasitha Jayaneththi Arachchige
Director : Dilshan Amarasinghe
Producer : Sadun Bandara
Dop : Indika Lakmal
Sanka D wijethunga
Kaveeth Milindha
Choreography : Rashika Prabath
Art Director : Ranuka Ishara
Teledrama : "සංසාරිණී - SANSARINI " Drama Theme Song (සංසාරිණී - ටෙලි නාට්‍ය) - හිරු TV


ඒ නෙතු රහසේ මා සොයා
හිත සොලවා සොරකම් කළා
නතු වී ඉන්නද හාපුරා ඉඩ හදා සදා

සංසාරිණිය වෙලා
පෙම් සාගරයම ගෙනා
උන්මාදිනිය නුරා
හංගා නොයනු දමා

සංසාරිණිය වෙලා
පෙම් සාගරයම ගෙනා
උන්මාදිනිය නුරා
හංගා නොයනු දමා

සංසාරිණි
සංසාරිණි

සඳ වැනි ආදර කතා
බොඳ කළ වැහි කළු වළා
අතරින් යළි පීදෙනා
සඳ වගේ ඔයා
මේ සංසාරේ සරනා තුරා
ඔබ මිස අන් කවුරු හා
ගැලපේවිද නෑ නෑ මගේ නිසා…ඔයා

සංසාරිණිය වෙලා
පෙම් සාගරයම ගෙනා
උන්මාදිනිය නුරා
හංගා නොයනු දමා

සංසාරිණිය වෙලා
පෙම් සාගරයම ගෙනා
උන්මාදිනිය නුරා
හංගා නොයනු දමා


SANSARINI Song Lyrics | සංසාරිණී ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
SANSARINI Song Lyrics | සංසාරිණී ගීතයේ පද පෙළ SANSARINI Song Lyrics | සංසාරිණී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 12, 2023 Rating: 5

0 comments:

Post a Comment