Tharu Kata Song Lyrics - තරු කැට ගීතයේ පද පෙළ

Tharu Kata Song Lyrics - තරු කැට ගීතයේ පද පෙළ
Song Title : Tharu Kata (තරු කැට)
ARTIST : Naveen Dilshan, Hansini Wimalsiri, Sandun Athulathmudali, Nonim Hashantha
LYRICS : Sampath Fernandopulle
MELODY & MUSIC : Chathurangana De Silva


තරු කැට මිණි දිලිසී පිනි බිඳු යයි විසිරී
මුළු ලොවට ම නත්තල දැනිලා
බිළිඳෙකු ලඟ තනිවී අයදිමි මම වඳිමි
ජේසුනි ඔබ විතරයි රජිඳා
ලෝ මුදනා මේ කුමරා ගැළවීමයි පාපෙන් සදා
          
මේ නත්තලේ ඇයි පාළුවෙන්
දැන් සතුටු වෙන් සෙනෙහස බෙදා
යං හොයමු දැන් සිත් බිඳුණු තැන්
හිත් හැමදනකං නෑ නත්තල් මෙදා
   
තවකෙකු හිත රිදවා සැනසෙනු කිම සැමදා
එය නොව හරි නත්තල කිසිදා
ඇති සතයද බෙදනා කඳුලැලි නෙත පිසලා
තව හදවත් සනසමු සැමදා
ලෝ මුදනා මේ කුමරා පැතුවේ මේ දෙයමයි සදා

මේ නත්තලේ ඇයි පාළුවෙන්
දැන් සතුටු වෙන් සෙනෙහස බෙදා
යං හොයමු දැන් සිත් බිඳුණු තැන්
හිත් හැමදනකං නෑ නත්තල් මෙදා

මේ නත්තලේ (මේ නත්තලේ) ඇයි පාළුවෙන් (ඇයි පාළුවෙන්)
දැන් සතුටු වෙන් (දැන් සතුටු වෙන්) සෙනෙහස බෙදා
යං හොයමු දැන් (යං හොයමු දැන්) සිත් බිඳුණු තැන් (සිත් බිඳුණු තැන්)
හිත් හැමදනකං නෑ නත්තල් මෙදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharu Kata Song Lyrics - තරු කැට ගීතයේ පද පෙළ Tharu Kata Song Lyrics - තරු කැට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2023 Rating: 5

0 comments:

Post a Comment