Mage Sayane Song Lyrics - මගෙ සයනේ ගීතයේ පද පෙළ

Mage Sayane Song Lyrics - මගෙ සයනේ ගීතයේ පද පෙළ
Song Title : Mage Sayane (මගෙ සයනේ)
Artist : Rakhel Prabashwara X @SkayJay
Director : Kasun Madushanka
Music : Visler
Lyrics : Rakhel Prabashwara
Additional Arrangements, Mix & Master : @AzimOusman
Music Label : Desawana Music
Edit & Color : @MrPravish
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : Natasha Roshel
Special Thanks : @Kelum_Dissanayake


මගෙ සයනේ ඔබවේ පෙම් බැදි රාවි
හිත රවටන හීනෙකි පාවි
නුබ මාගෙ රහසයි ආදරී
හද පතුලෙන් ගෙන ආ ආදරේ රාගී
පෙම් පහසට මගෙ හිත යාවි
එක යායක පා වෙමු නුරාවිනී

මාගෙ මේ සිහිනයට ඔබගේ ආදරේ
අදුරේ සිටිනා මා හට ඔබ පහනක් උනේ
ආදරේ ගින්නෙන් තැවෙනා මාගෙ ජිවිතේ
ඒ වෙදනා පාරලා නුබ හුස්මට ලං උනේ

මගෙ සයනේ ඔබවේ පෙම් බැදි රාවි
හිත රවටන හීනෙකි පාවි
නුබ මාගෙ රහසයි ආදරී
හද පතුලෙන් ගෙන ආ ආදරේ රාගී
පෙම් පහසට මගෙ හිත යාවි
එක යායක පා වෙමු නුරාවිනී

මට දැනුනා ආදරේ පැටලි
වෙලුනා රාගෙකින් ආදරී
මාවත් කලාවෙන් මැවුනේ
මතකේ ඔයාමයි රැදුනි
අදුරේ ගලාවි ගලාවී
කව්ද සරාගී සරගී
කෙල්ලත් නුරාවී
හිතම සුරපුරයක් කරාවී යේ
පාරාදිසේ යමු අපි ඇතට
නවා තැනක් දෙන්නම් නවතින්න එක රෑකට
මත් වී රාගෙකින් පිරුනෙම ඇගේ දෑසම
දාන විලාසිතාවටයි බේබි ග්ර්ල් ආසම
කොන්ඩේනම් කර්ලි කර්ලි
වැටෙනවා රැලි රැලි
සියුමැලි දෙතොල් රෝස පාටයි කම්මුල් පෙති
මට නොදැනිම ගෙවෙයි කාල මස ගනන් සති
හීනෙනුත් ඔයා විතරක් මට පෙනුනනම් ඇති

පාරාදිසෙ යමු අපි ඈතට

මත් වී රාගෙකින් පිරුනම ඇගේ දෑසම
දාන විලාසිතාවටයි බෙබී ග්ර්ල් ආසම

මගෙ සයනේ ඔබවේ පෙම් බැදි රාවි
හිත රවටන හීනෙකි පාවි
නුබ මාගෙ රහසයි ආදරී
හද පතුලෙන් ගෙන ආ ආදරේ රාගී
පෙම් පහසට මගෙ හිත යාවි
එක යායක පා වෙමු නුරාවිනී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Sayane Song Lyrics - මගෙ සයනේ ගීතයේ පද පෙළ Mage Sayane Song Lyrics - මගෙ සයනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2022 Rating: 5

0 comments:

Post a Comment