Kanyaviya Umbai Song Lyrics - කන්‍යාවිය උඹයි ගීතයේ පද පෙළ

Kanyaviya Umbai Song Lyrics - කන්‍යාවිය උඹයි ගීතයේ පද පෙළ
Song Title : Kanyaviya Umbai (කන්‍යාවිය උඹයි)
Voice : සංජීව් ලෝන්ලියෙස්
Lyrics : සූරිය සිහබාහු
Melody : සංජීව් ලෝන්ලියෙස්
Music : සංජීව් ලෝන්ලියෙස්
Video directing : චාම් සහ සංජීව් ලෝන්ලියෙස්


මල් මාවතේ කෙමි ටික මාකටින් කළ
දුල් පියයුරේ උල් හරියම වසන් කළ
දිය කාවෙක් එක්ක තොල් අග ඉඳුල් කළ
කන්‍යාවිය උඹයි රීකන්ඩිෂන් කළ

ඔය යොන් හුයේ ගැස්මක් ඇතිවුව හේම
මගෙ මී තුඩෙන් එය සනසන්නෙමි බෝම
සුරලිය පොතේ උඹ ගැන ලියමින් රාග
ජාතිය බලමි සොලවා පියයුරු දෑල

ලියවැල් ඔසරි රස මිදි වැල් හැඩ විසිරී
අමුණා ගතිමි තෙත හිරිකඩ පෙණ කැබලී
ඉඳුරන් ලොවන වැහි මන්දාරම් පිපිරී
මේ රති කෙළිය නටපන් පා අඩි ගිගිරී

රතියෙන් උකුල බේරෙන සඳ වගුර උරා
නාභිය මැදට පැණි වක්කල කුරුළු රටා
වෑවර මදන තන අස්සට දෙතොල තියා
දඹරන් කනුව එක එල්ලෙම ඇතුලෙ ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kanyaviya Umbai Song Lyrics - කන්‍යාවිය උඹයි ගීතයේ පද පෙළ Kanyaviya Umbai Song Lyrics - කන්‍යාවිය උඹයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2022 Rating: 5

0 comments:

Post a Comment