Yakada Manamali Song Lyrics - යකඩ මනමාලී ගීතයේ පද පෙළ

Yakada Manamali Song Lyrics - යකඩ මනමාලී ගීතයේ පද පෙළ
Song Title : Yakada Manamali (යකඩ මනමාලී)
Voice : Sanjeew Lonliyes
Lyrics : Sanjeew Lonliyes
Melody : Sanjeew Lonliyes
Music : Sanjeew Lonliyes


ආර්ට් පුරවපු
කැනබි විහිදුණු දරුණු පපු ලෑලි
මාත් දකිනවා
මේ සොසයිටියෙ
හුඟක් වැඩ කෑලි
ස්මාට් තිරවල
දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි
කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා ආර්ට් බොබ්මාලි

එකතු කරගෙන පරණ
බඩු කෑලි
දිලෙන සියුමැලි
යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ
යකඩ මනමාලි

එකතු කරගෙන පරණ
බඩු කෑලි
දිලෙන සියුමැලි
යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ
යකඩ මනමාලි

සුවඳ මලකඩ පර වෙන්නේ නැති යකඩ මල් බොකි
හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලි ම කෑලි
ඒත් පොඩි උන් අඬනවා
මඟ බලන් ඇති ගෑනි

කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති

එකතු කරගෙන කරගෙන පරණ බඩු කෑලි
දිලෙන සියුමැලි යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ යකඩ මනමාලි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yakada Manamali Song Lyrics - යකඩ මනමාලී ගීතයේ පද පෙළ Yakada Manamali Song Lyrics - යකඩ මනමාලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2022 Rating: 5

0 comments:

Post a Comment