Sirasa Bima Watuna Song Lyrics - සිරස බිම වැටුණා ගීතයේ පද පෙළ

Sirasa Bima Watuna Song Lyrics - සිරස බිම වැටුණා ගීතයේ පද පෙළ
Song Title : Sirasa Bima Watuna (සිරස බිම වැටුණා)
Vocal : සංජීව් ලෝන්ලියෙස්
Lyrics : රත්න ශ්‍රී විජේසිංහ
Melody : සංජීව් ලෝන්ලියෙස්
Music : සංජීව් ලෝන්ලියෙස්


පහර දෙන වේ වැලට වැඳ වැඳ
මුළු හදවතින් මෛත්‍රී කළ
බෝසතෙක් හිටියා
ඒ බෝසතා මැරුණා
වේවැලත් කැඩුණා

පා බැඳුනු යදමට වැඳවැටෙන
පා විලංගුව පින්තාරු කළ
සිත්තරෙක් හිටියා
ඒ සිත්තරා මැරුණා
විලංගුව බිඳුණා

සිරස යයි කී මැටි ගොඩක් උඩ
සදාකාලික ඔටුන්නක් විය
රන් රුවන් ගවසා
ඒ ඔටුන්නත් බිඳුණා
සිරස බිම වැටුණා
ඒ ඔටුන්නත් බිඳුණා
සිරස බිම වැටුණා
ඒ ඔටුන්නත් බිඳුණා
සිරස බිම වැටුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sirasa Bima Watuna Song Lyrics - සිරස බිම වැටුණා ගීතයේ පද පෙළ Sirasa Bima Watuna Song Lyrics - සිරස බිම වැටුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2022 Rating: 5

0 comments:

Post a Comment