Sasara Pura Song Lyrics - සසර පුරා ගීතයේ පද පෙළ

Sasara Pura Song Lyrics - සසර පුරා ගීතයේ පද පෙළ
Song Title : Sasara Pura (සසර පුරා)
Singing : WINDY & SANUKA
Melody & Music : Sanuka Wickramasinghe
Lyrics : Sangeeth Wickramasinghe
EP : Nimantha Kaluarachchie
Keys : Sugath Hettiarachchi
Bass : Nalina Kasmira
Guitar : Nifal Ibrahim
Drums : Shamila Siriwardana
Recording Engineer : Manjula Bandara @ Sense Music Studio
Mix & Master : Vinod Melpitiya @ Wayo Mix Hous


සසරපුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන්හුයකින් දෙහදක් වියනා
මංගල සීනුව රැව් දෙනවා

අවිහිංසක පැතුමන් අපගේ
මෝදු වෙලා අද මල් පිපුනේ
සතුටු කඳුළු අද හැම දෙනෙතේ
සියොතුන් ආසිරි ගී ගැයුවේ

සසරපුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන්හුයකින් දෙහදක් වියනා
මංගල සීනුව රැව්දෙනවා

පණවන් අපගේ දෙමාපියන්
නෑදෑ හිත මිතුරන් සමගින්
පතනා පැතුමන් එකම සිතින්
රැව් දෙනවා අද එකම හඬින්

සසරපුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන්හුයකින් දෙහදක් බැඳුනා
දිවිය පුරා ඔබ මගේම වුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sasara Pura Song Lyrics - සසර පුරා ගීතයේ පද පෙළ Sasara Pura Song Lyrics - සසර පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2022 Rating: 5

0 comments:

Post a Comment