Ithin Yannam Song Lyrics - ඉතිං යන්නම් ගීතයේ පද පෙළ

Ithin Yannam Song Lyrics - ඉතිං යන්නම් ගීතයේ පද පෙළ
Song Title : Ithin Yannam (ඉතිං යන්නම්)
ARTIST : Sameera Weerasinghe
LYRICS & MUSIC : Sameera Weerasinghe
DIRECTOR : Tharindu A Wimalaweera
DOP Asst. : Pasindu Chamod
PRODUCTION MANAGER : Viduravi Liyanage
DOP / EDITOR / COLORIST : Tharindu A Wimalaweera
AUDIO PRODUCTION : Busy Bee Studios
VIDEO PRODUCTION : AAYUFLIX
FLUTE : SHANAKA DANANJAYA


ඉතින් යන්නම් දුරින් ඉන්නම් සීමා මායිමේ මං
හිතත් පාරා දෑස් රූරා ගියත් බොඳ වී මගෙන්
ඔබේ සේයා හදේ පානා රසේ තවමත් දැනේ
ඉතින් යන්නම් දුරින් ඉන්නම් සීමා මායිමේ මං

එක එක තරු කැට ගොත ගොත හෙමිහිට
සැරසුව ඒ අප හීනේ
ටික ටික බිඳුනට හිත මගෙ හරියට
හොයනව තව ඔබෙ රූපේ
හෙමි හෙමිහිට ඔබ බිඳ බිඳ නෙත් කැට
දෙකොපුල් තෙමි තෙමි හැලුනේ
යළි යළි සිහි වෙයි රතු වූ නෙත් යුග
ඔබ මා හැරගිය මොහොතේ

ඉතින් යන්නම් දුරින් ඉන්නම් සීමා මායිමේ මං
හිතත් පාරා දෑස් රූරා ගියත් බොඳ වී මගෙන්
ඔබේ සේයා හදේ පානා රසේ තවමත් දැනේ
රුවේ චායා මැකී නොයනා ඔයා භාවනාවක්

ඉතින් යන්නම්


Ithin Yannam Song Lyrics - ඉතිං යන්නම් ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ithin Yannam Song Lyrics - ඉතිං යන්නම් ගීතයේ පද පෙළ Ithin Yannam Song Lyrics - ඉතිං යන්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2023 Rating: 5

0 comments:

Post a Comment