Shilpa Sathara Loke Song Lyrics - ශිල්ප සතර ලෝකේ ගීතයේ පද පෙළ

Shilpa Sathara Loke Song Lyrics - ශිල්ප සතර ලෝකේ ගීතයේ පද පෙළ
Song Title : Shilpa Sathara Loke (ශිල්ප සතර ලෝකේ)
ගායනය : රුක්මණී දේවි සමග එච්.ඩබ්. රූපසිංහ
ගී පද : වින්සන්ට් සෝමපාල
සංගීතය : එච්.ඩබ්. රූපසිංහ
1939 දී ඉන්දියාවේ තිරගතවූ "ශාන්ත සක්කු බායි" දමිළ චිත්‍රපටියට කේ. අස්වත්තම්මා ගායනා කළ "ගෝකුල කුල බාලා ගෝබී" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.("සිරි බුද්ධගයා විහාරේ" ගීය, රුක්මණී දේවි මහත්මිය තැටියකට ගායනා කළ පළමු ගීයයි. එම තැටියේ අනෙක් පැත්තේ ඇති ගීතයයි, "ශිල්ප සතර ලෝකේ".)


ශිල්ප සතර ලෝකේ නින්දා නො ම දේවී
සෝබන වූ කීර්ති මාලා පැළඳේවී //

වේවි මනහාරි
සම්පතා සදා වී
වේවි මනහාරි
වේවි මන-හාරි
සම්පතා සදා වී

දුසිරි දුරැර ලෝ දන නිසි මගෙහී යොදවා වී //

අභිනන්දන හර්දේ සදා
ශෝකය සනසා වී //

නින්දා නො ම දේවි
ශිල්ප සතර ලෝකේ නින්දා නො ම දේවී
සෝබන වූ කීර්තී මාලා පැළඳේවී

ලෝකේ නිසි කාරී
සෑමා අත නාරී
ගෞරව නිතින ලබන පිණිස
සලසා ගුණ පාවී //

එයින වනණු නොහැක අගේ
ශිල්ප සතර ලෝකේ //
නින්දා නො ම දේවි
ශිල්ප සතර ලෝකේ නින්දා නො ම දේවී
සෝබන වූ කීර්තී මාලා පැළඳේවී

ගී‍‍යේ තනුව උපුටා ගන්නට යෙදුණු දමිළ ගීය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Shilpa Sathara Loke Song Lyrics - ශිල්ප සතර ලෝකේ ගීතයේ පද පෙළ Shilpa Sathara Loke Song Lyrics - ශිල්ප සතර ලෝකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 07, 2023 Rating: 5

0 comments:

Post a Comment