Handawe Song Lyrics - හැන්දෑවේ ගීතයේ පද පෙළ

Handhaawe Song Lyrics - හැන්දෑවේ ගීතයේ පද පෙළ
Song Title : Handhaawe (හැන්දෑවේ)
Artist : Gayya
Lyrics & Melody : Dilru Costa @GayyaMusic 
Mix & Master : Dilru Costa @GayyaMusic 
Project Manager : Dylan Moses @GayyaMusic 
Video Editor : Anushka Lakmal  @BlackPepper 


හැම තැන ඔබ සිහිවු චාරිකා
දැවටුනු ඔබෙ රුව මගේ නෙත් පුරා

මේ හීනේ
පාවී යාවී ආදරේ
මාගේ ආලේ මාවතේ

Ooh හැන්දෑවේ මා හා
Ooh මතකේ පාවී මා
ඈ කියූ
 මැවූ
සිහිනේ මා සිහිවේ ඈ මා

Ooh හැන්දෑවේ මා හා
Ooh මතකේ පාවී මා
ඈ කියූ
 මැවූ
සිහිනේ මා සිහිවේ ඈ මා

කඳුලින් ඔබ මහ වරුසා මවා
ගිගු දී කුමකට නුබ මට කියා
මැවෙනා නුබෙ හිත තනිවේවිදෝ
සිහි වේවිදෝ
යලි ඒවිදෝ
අදුරේ හොය හොය ඔබෙ මාලිගා

මේ හීනේ
පාවී යාවී ආදරේ
මාගේ ආලේ මාවතේ

Ooh හැන්දෑවේ මා හා
Ooh මතකේ පාවී මා
ඈ කියූ
 මැවූ
සිහිනේ මා සිහිවේ ඈ මා

Ooh හැන්දෑවේ මා හා
Ooh මතකේ පාවී මා
ඈ කියූ
 මැවූ
සිහිනේ මා සිහිවේ ඈ මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Handawe Song Lyrics - හැන්දෑවේ ගීතයේ පද පෙළ Handawe Song Lyrics - හැන්දෑවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 07, 2023 Rating: 5

0 comments:

Post a Comment