Liyawenna Song Lyrics - ලියැවෙන්නෑ ගීතයේ පද පෙළ

Liyawenna Song Lyrics - ලියැවෙන්නෑ ගීතයේ පද පෙළ
Song Title : Liyawenna (ලියැවෙන්නෑ)
ARTIST : Nipun Kalhara
LYRICS : Janaka Siriwardhana
MELODY & MUSIC : Thilina Tharaka
MIX & MASTERED : Priyanka Edirisinghe
VIDEO DIRECTOR : Thilina Boralessa
CONCEPT : Anoma Wijewardhana
Teledrama : Raajini Teledrama Song (රාජිණී Derana TV දෙරණ TV)


ඒවී මුවාවී ගොතාවී ජීවිතේ
යාවී හිඳිවී ගයාවී ආදරේ
ලියවෙන්නෑ දැනෙනා දේ හිතේ
මම දන්නා නුඹ විතරයි මගේ
හිත ඇතුලේ

පාලු ඇස් යට යාලු කඳුලක්
හෙමින් හැන්ගෙනවා
හාදු වැස්සට රෝස දෙකොපුල්
පහන් දල්වනවා
මම ගාව ජීවිතේ දුක තියලා
හීන ඇවිදිනවා
මම දන්නා නුඹ විතරයි මගේ
හිත ඇතුලේ

මාව අමතක මගේ සෙනෙහස
රෑක අමතනවා
පේන නොපෙනෙන ප්‍රේම ගීයක
අකුරු අමුණනවා
නුඹ තාම ආදරේ රුව අඳිනා
පාට ඇහිඳිනවා
ලියවෙන්නෑ දැනෙනා දේ හිතේ
මම දන්නා නුඹ විතරයි මගේ
හිත ඇතුලේ
මම දන්නා නුඹ විතරයි මගේ
හිත ඇතුලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Liyawenna Song Lyrics - ලියැවෙන්නෑ ගීතයේ පද පෙළ Liyawenna Song Lyrics - ලියැවෙන්නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 21, 2023 Rating: 5

0 comments:

Post a Comment