Adare Lal Song Lyrics | ආදරේ ලල් ගීතයේ පද පෙළ

Adare Lal Song Lyrics | ආදරේ ලල් ගීතයේ පද පෙළ
Song Title : Adare Lal (ආදරේ ලල්) 
ARTIST : Pramoth Ganearachchi , Poorna Sachintha , Wenusara Vindana
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Chathurangana De Silva
DIRECTOR : Sriyantha Prasad Rathnayaka
SCRIPT : Niduk Madushika
MAKE UP : Gayan Mapalagama
CAMERA : Nishan Hasitha
EDITOR : Sanjaya Kaluhannadige
Teledrama : Salena Nuwan Teledrama Song - දෙරණ TV


සැමදා එක විලසේ නැත කැලබි සාගරේ
විදිනා දුක සැප සේ විද ගනිමූ ජිවිතේ
රජිදා දුගියෙකු වී අත පා හැක මාවතේ
සිටිනා තුරු මෙලොවේ දිය යුතුමයි ආදරේ
තුටිනා තොලගා රස විදිමු මීවිතේ
කරදර භාධක අමතක කර මේ ලෙසේ
තුටිනා තොලගා රස විදිමු මීවිතේ
කරදර භාධක අමතක කර මේ ලෙසේ

යං යං යං විද විද  යං
මල්වන් මල් ජිවිතේ මල්
ලං ලං ලං ලං  අපි වෙමු ලං
දිවි අඇති කල් ආදරේ ලල්

කිසිදා නැත සැලුනේ මාරුතයේ
ගලනා ගග ගැලුවේ හිතුමතයේ ලෝතලයේ
ඇතිදා දිය යුතු වේ ලොබ නොම වී කාසියේ
හදුනා ගත යුතුවේ ළඟ ඇති උන් වාසියේ
තුටිනා තොලගා රස විදිමු මීවිතේ
කරදර භාධක අමතක කර මේ ලෙසේ
තුටිනා තොලගා රස විදිමු මීවිතේ
කරදර භාධක අමතක කර මේ ලෙසේ

යං යං යං විද විද  යං
මල්වන් මල් ජිවිතේ මල්
ලං ලං ලං ලං  අපි වෙමු ලං
දිවි ඇති කල් ආදරේ ලල්

තුටිනා තොලගා රස විදිමු මීවිතේ
කරදර භාධක අමතක කර මේ ලෙසේ
තුටිනා තොලගා රස විදිමු මීවිතේ
කරදර භාධක අමතක කර මේ ලෙසේ

යං යං යං විද විද  යං
මල්වන් මල් ජිවිතේ මල්
ලං ලං ලං ලං  අපි වෙමු ලං
දිවි ඇති කල් ආදරේ ලල්

යං යං යං විද විද  යං
මල්වන් මල් ජිවිතේ මල්
ලං ලං ලං ලං  අපි වෙමු ලං
දිවි ඇති කල් ආදරේ ලල්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Lal Song Lyrics | ආදරේ ලල් ගීතයේ පද පෙළ Adare Lal Song Lyrics | ආදරේ ලල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 21, 2023 Rating: 5

0 comments:

Post a Comment