Hithe Banda Ale Song Lyrics - හිතේ බැන්ද ආලේ ගීතයේ පද පෙළ

Hithe Banda Ale Song Lyrics - හිතේ බැන්ද ආලේ ගීතයේ පද පෙළ
Song Title : Hithe Banda Ale (හිතේ බැන්ද ආලේ)
Singing : Ravi Royster
Music & Melody Ravi Royster
Lyrics Kusala Vidanapathirana
Guitars Prakash Ranasinghe
Bass Lakshan Geethmal
Nadaswaram Saran Natheeswaram
Mix & Mastered Manjula Bandara Sense Music Studio


පැටලී යයි දුර අහසේ
මන බැන්ද ගීයේ කාරනා
කැළඹී යයි හිත ආයේ
නවතන්න වේවී කල්පනා

සන්සුන් හිතින්
එක හුස්මකින්
නුඹ පෑව හීනේ සගවා මා දුර ගියා
නොවෙනස් කතා
දෙහිතක් වසා මා

නවතින්න ආසයි තේරුනා
හිත බැන්ද ආලේ මගේ
හංගන්න වේවී වගේ
හිත බැන්ද ආලේ මගේ
හංගන්න වේවී වගේ

හංගන්න වේවී වගේ

නුරා හීන ගාවා
සදේ දෑස පේනා
ටිකක් ලගට එන්නම් පේවිලා
ලගින් හුස්ම ඇහෙනා
දෙතොල් සලු දිලෙන්නා
සදේ කැල්ම පාරයි මා වෙලා
උණුහුමේ රස කතා
අමතන්න තහනම් කල්පනා

හිත බැන්ද ආලේ මගේ
හංගන්න වේවී වගේ

හංගන්න වේවී වගේ
හංගන්න වේවී වගේ
හංගන්න වේවී වගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithe Banda Ale Song Lyrics - හිතේ බැන්ද ආලේ ගීතයේ පද පෙළ Hithe Banda Ale Song Lyrics - හිතේ බැන්ද ආලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 21, 2023 Rating: 5

0 comments:

Post a Comment