Mage As Piyena Thura Song Lyrics - මගේ ඇස් පියෙන තුරා ගීතයේ පද පෙළ

Mage As Piyena Thura Song Lyrics - මගේ ඇස් පියෙන තුරා ගීතයේ පද පෙළ
Song Title : Mage As Piyena Thura (මගේ ඇස් පියෙන තුරා)
Vocals : Gayan Arosh @gayanarosha
Music : Yasas Medagedara @YasasMedagedara
Lyrics : Sajith Akmeemana @sajithakmeemana5504
Video : Sajith Akmeemana


මගෙ ඇස් පියෙන තුරා
රත්තරනේ ඔබෙම තමා
නුබ දන්නෑ කිසිදා
ඔබ මගෙ මුළු ලොවම කියා

පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
ඉන්න තැනක ඔයා
සුවෙන් හිදිනු සදා
සසර ගමනෙදි මා
පැතුවේ ඔබම තමා

පෙර වගේ
මුන ගැසුනු සේ
හමුවන්න බෑනේ ලං වීලා
මේ භවේ
අපි විදි සෙනේ
මතු ලොවක විදිමු එක් වීලා

අපි අපේ නොවුනත් ප්‍රියේ
මට ඉන්න දෙන්න තහනම් සිතේ
පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා

පෙම් කලේ ඇයි අප මෙසේ
හැමදාම ඉන්නෙ කදුලින්නේ
හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනි සතුටින්නේ
මට ඔබේ තුරුලේ ප්‍රියේ මියැදෙන්න දෙන්න අවසන් පැයේ
පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා

මගෙ ඇස් පියෙන තුරා
රත්තරනේ ඔබෙම තමා
නුබ දන්නෑ කිසිදා
ඔබ මගෙ මුළු ලොවම කියා
පනවගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
ඉන්න තැනක ඔයා
සුවෙන් හිදිනු සදා
සසර ගමනෙදි මා
පැතුවේ ඔබම තමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage As Piyena Thura Song Lyrics - මගේ ඇස් පියෙන තුරා ගීතයේ පද පෙළ Mage As Piyena Thura Song Lyrics - මගේ ඇස් පියෙන තුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 21, 2023 Rating: 5

0 comments:

Post a Comment