Katayam Song Lyrics - කැටයම් ගීතයේ පද පෙළ

Katayam Song Lyrics - කැටයම් ගීතයේ පද පෙළ
Song Title : Katayam (කැටයම්)
Artiste : Hana ft. Kaizer Kaiz
Melody : Dinesh Gamage
Lyrics : Manuranga Wijesekara
Music Produced by Gayan Randy Perera
Additional Music Arrangements : Kavishka Dombawela (K2)
Directed by Charuka Dushyantha
Production : SGM Tunes
Copyright & Distribution SGM Tunes 2023


හිත ලග මායම් පාලා
ලංවී කැටයම් දාලා
වගතුග ලංවී අහලා
මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ

අතලග රන්මුතු තියලා
මගෙ හිත අස්වද්දාලා
හෙට ගැන හීන මවාලා
මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ 

මගේ තණ බිස්සෙ වගේ හිත හිස්වෙ දෙන්නටම විස්සෙ පපුව තව ගැස්සේ
යමුද ගල්කිස්සේ තෙමෙමු අපි වැස්සෙ ඔයා මගේ පස්සෙන් දැන් නම් මම පිස්සෙක් ආ

හිත ලග මායම් දාලා
ලංවී කැටයම් පාලා
වගතුග ලංවී අහලා
මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ

නම ඇම්බැක්කෙද
ඇහුවම එවන්න එපා ඔය හෑන්ඩ් බෑග් එක
මගේ බැටරිය හොදටම ලෝ නිසා මගේ චුට්ටෝ වෙන්න බැරිද පවර් බෑන්ක් එක

පැටලිලා හොදටම කේබලේ
ලිහාගන්න බැරුවයි ඉන්නෙ කලුවරේ
මගේ අවුල් තමයි පොඩ්ඩක් ඉතින් ලේබලේ
මගේ වෙහිකලේ තමයි චූටි පුස් සයිකලේ

කොස් මැල්ලුම් යැව්වට කන්නෙ පොලොස් මැල්ලුම්
පොෂ් තැන පොෂ් ගොන් තැන හොදටම ගොන්
හැබැයි කෙල්ලෙ කවදාවත් කරලා නෑ කොන්
සිංහයා සිංහයාමයි හැලුනත් ලොම්

මං දාන කැටයම් දාන කැටයම් තේරුනාදෝ 
දැන්වත් මං දාන කැටයම් තේරුනාදෝ 

පින් පාට කැටයම් පාට කැටයම් තේරුනාදෝ දැන්වත්
පින් පාට කැටයම් තේරුනාදෝ 

හිත ලග මායම් දාලා
ලංවී කැටයම් පාලා
වගතුග ලංවී අහලා
මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ

අතලග රන්මුතු තියලා
මගෙ හිත අස්වද්දාලා
හෙට ගැන හීන මවාලා
මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Katayam Song Lyrics - කැටයම් ගීතයේ පද පෙළ Katayam Song Lyrics - කැටයම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2023 Rating: 5

0 comments:

Post a Comment