Bombe Motayi Song Lyrics - බොම්බෙ මොටායි ගීතයේ පද පෙළ

Bombe Motayi Song Lyrics - බොම්බෙ මොටායි ගීතයේ පද පෙළ
Song Title : Bombe Motayi (බොම්බෙ මොටායි)
Artist : Anushka Udana ft Sunil Perera
Melody : Dinesh Gamage
Lyrics : Anushka Udana - Dinesh Gamage
Music : Lahiru De Costa
Mix & Mastered : Lahiru Perera @  Music Oven
Gajaman 3D  Movie Theme Song

පහළ links වලට ගිහින් ගජමෑන් 3D movie එක බලන theatre එක අදම book කරන්න.
https://www.linktr.ee/gajaman3d 

“බොම්බෙ මොටයි” ඔයාගේ Ringing Tone එක කරගන්න:
Hutch - 369351517
Dialog - 8711033425
Mobitel - 74746839


ගුරුකම් කරාලා
ලියුමක් ලියාලා
ගිරවට කියාල පද්මාවතී
කොන්ඩෙත් කපාලා 
ලිප්ස්ටික් උලාලා
කඩ්ඩෙන් කොටාල පද්මාවතී
පද්මාවතී... පද්මාවතී... පද්මාවතී...
ගෙවුනා සතී සතී 
දැන් මට ඇතී
පද්මාවතී

බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ

හොරැහින් මං බැන්දා ආදරේ
තනියම නිදියන්නේ කාමරේ

බලන්න නයනී...

හොරැහින් මං බැන්දා ආදරේ
තනියම නිදියන්නේ කාමරේ
හොරැහින් මං බැන්දා ආදරේ
තනියම නිදියන්නේ කාමරේ
ආලේ මෝරා
මේ හිත පාරා
ඇමතියා රට කනවා හෝ…රා

ඒ වල් ඌරා
බඩ ලොකු මෝරා
එක්කන් යනවාමයි යනවාමයි
කැන්දාගෙන පද්මා

ගජ මෑන්

බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි හෝ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ

ගුරුකම් කරාලා
ලියුමක් ලියාලා
ගිරවට කියාල පද්මාවතී
කොන්ඩෙත් කපාලා
ලිප්ස්ටික් උලාලා
කඩ්ඩෙන් කොටාල පද්මාවතී
පද්මාවතී... පද්මාවතී... පද්මාවතී...
ගෙවුනා සතී සතී දැන් මට ඇතී
පද්මාවතී

හනේ... අහියෝ...

බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bombe Motayi Song Lyrics - බොම්බෙ මොටායි ගීතයේ පද පෙළ Bombe Motayi Song Lyrics - බොම්බෙ මොටායි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2023 Rating: 5

0 comments:

Post a Comment