Hippie Denima Song Lyrics - හිපි ඩෙනිම ගීතයේ පද පෙළ

Hippie Denima Song Lyrics - හිපි ඩෙනිම ගීතයේ පද පෙළ
Song Title : Hippie Denima (හිපි ඩෙනිම)
Artiste : Daddy
Lyrics : Manuranga Wijesekara
Music : Daddy
Mixed and Mastered : Viresh Cooray
Director : Sajith Akmeemana @ PAPA Films
Cinematography : Srinika Liyanage
Editor & Posters Designer : Nishan B
Colorist : Yashoda Dhanupama


හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු ඔබෙ ලව තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයේ
හිමින් තරු ගැන්නා

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු ඔබෙ ලව තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයේ
හිමින් තරු ගැන්නා

ඇස් වල ඉරි පාට පාට රූ මවා හීන රහයි දැන්
ගස් වල මල් අපිට අපිට අත වනා එන්න කියයි නම්
වන් වේ යන ජීවිතේම ඉරි කපා
නඩුව එපා බන් ඉන්නා ටික කාලෙ එකට හිනැහෙමු ප්‍රශ්න නෑ දැන්

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු ඔබෙ ලව තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයේ
හිමින් තරු ගැන්නා

තප්පර කටු රත් වෙලා ඇද වෙලා කාලෙ ගෙවයි දැන්
චිත්ත්‍රර පටි දර්ශනේම බොද වෙලා ඔලුව අවුල් නම්
පත්තර වල් යන්න කලින් යමු සනා හිතට ශුවර් බන්
ඉන්නා ටික කාලෙ එකට හිනැහෙමු ප්‍රශ්න නෑ දැන්

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු ඔබෙ ලව තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයේ
හිමින් තරු ගැන්නා


Dm G Dm හිපි ඩෙනිමට මාගෙ F G Dm හිනැහුනු ඔබෙ ලව තදින් දැනුනා Dm G Dm ගස් සුවදට මාගේ F G ලග හිටි ඔබ පාට ලෝකයේ Ab Bb C# C හිමින් තරු ගැන්නා (interlude chords in the Video with Rhythm) Dm G Bb A7 ඇස් වල ඉරි පාට පාට රූ මවා හීන රහයි දැන් Dm G Bb C ගස් වල මල් අපිට අපිට අත වනා එන්න කියයි නම් Dm G Bb වන් වේ යන ජීවිතේම ඉරි කපා A7 Dm G Bb Am C නඩුව එපා බන් ඉන්නා ටික කාලෙ එකට හිනැහෙමු ප්‍රශ්න නෑ දැන් Dm G Bb A7 තප්පර කටු රත් වෙලා ඇද වෙලා කාලෙ ගෙවයි දැන් Dm G Bb C චිත්‍රර පටි දර්ශනේම බොද වෙලා ඔලුව අවුල් නම් Dm G Bb A7 පත්තර වල් යන්න කලින් යමු සනා හිතට ශුවර් බන් Dm G Bb Am C ඉන්නා ටික කාලෙ එකට හිනැහෙමු ප්‍රශ්න නෑ දැන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hippie Denima Song Lyrics - හිපි ඩෙනිම ගීතයේ පද පෙළ Hippie Denima Song Lyrics - හිපි ඩෙනිම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2023 Rating: 5

0 comments:

Post a Comment