Kaari Naa Sanda Song Lyrics - කාරි නෑ සඳ ගීතයේ පද පෙළ

Kaari Naa Sanda Song Lyrics - කාරි නෑ සඳ ගීතයේ පද පෙළ
Song Title : Kaari Naa Sanda (කාරි නෑ සඳ)
Artist : Methun SK
Melody and Lyrics : Methun SK
Music Arranged and Produced by : Wayanaka Perera
Recording Engineers : Mario Dimittri Fernando @ Project 2020
Amala Mihiranga @ Wayo Brickhouse
Mixed and Mastered by : Wayanaka Perera @ Music Oven


ලියවුනා ඔබ ගැන කවි පෙලක්
මැල වුනා රෑ තුන් යාමයක්
හද පලා යන දුක එක්කහු කරගෙන
ඉන්නවා මම මග බලන්

හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
පුන් සඳක් පායන්නේ කොහොමත්
මාසෙකට සැරයක් නේ බං

ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද

ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද

තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ

ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට

ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kaari Naa Sanda Song Lyrics - කාරි නෑ සඳ ගීතයේ පද පෙළ Kaari Naa Sanda Song Lyrics - කාරි නෑ සඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2023 Rating: 5

0 comments:

Post a Comment