Ulalla Song Lyrics - උලල්ලා ගීතයේ පද පෙළ

Ulalla Song Lyrics - උලල්ලා ගීතයේ පද පෙළ
Song Title : Ulalla (උලල්ලා)
Artist : Sandun Perera x Babi Supram x Krish Manoj
Music : Chamath Sangeeth


Undhan Kadhal Ennai Thaakkum Podhu Kandean En Thozha
Naanum Unnai Nokki Paarkum Podhu Vandhean Nee Vaada
Endhan Maatram Kaanum Podhu Neeyum Ennul Vaa Vaada
Undhan Pakkam Vandhean Naanum Endhan Kannul Nee Vaada

උලල්ලා ගෑවෙන්නේ හදේ ඔය
උලල්ලා අගිස්සේ ඉන්නෙ මෙමා
උලල්ලා වස්සන්නම් වැස්සක් මෙමා
උලල්ලා පැද්දෙන ලැමට දෑසම බැන්දුව මා

උලල්ලා ගෑවෙන්නේ හදේ ඔය
උලල්ලා අගිස්සේ ඉන්නෙ මෙමා
උලල්ලා වස්සන්නම් වැස්සක් මෙමා
උලල්ලා පැද්දෙන ලැමට දෑසම බැන්දුව මා

Undhan Kadhal Ennai Thaakkum Podhu Kandean En Thozha
Naanum Unnai Nokki Paarkum Podhu Vandhean Nee Vaada
Endhan Maatram Kaanum Podhu Neeyum Ennul Vaa Vaada
Undhan Pakkam Vandhean Naanum Endhan Kannul Nee Vaada

එන්න කෙල්ලේ මගේ ලගටම
තව නුඹ සගවන්න බැරි වේවි
නෙතින් නෙත බලන්
ඔය හිත කිමිදෙන්න පතුලට
මගේ දෑතින් අල්ලන් ආයේ ඉල්ලන්

පහසෙම වැතිරෙමි අද සුර ලොව මව මවා
මන්දාකිනි පහුකරගෙන දෙන්න කෙල්ලේ
නවතින්න එක මොහොතකට
ගාවින් ඉන්නම් පාවී යන්නම්

මා හා නෑවිත් ඉන්න නෑ නෑ ආයෙත් එන්න
මායාවී මාගේ නෑ හරගන්න නෑ හරගන්න නැ නෑ නෑ නෑ

මා හා නෑවිත් ඉන්න නෑ නෑ ආයෙත් එන්න
මායාවී මාගේ නෑ හරගන්න නෑ හරගන්න නැ නෑ නෑ නෑ

උලල්ලා ගෑවෙන්නේ හදේ ඔය
උලල්ලා අගිස්සේ ඉන්නෙ මෙමා
උලල්ලා වස්සන්නම් වැස්සක් මෙමා
උලල්ලා පැද්දෙන ලැමට දෑසම බැන්දුව මා

හදේ ඔය
උලල්ලා අගිස්සේ ඉන්නෙ මෙමා
උලල්ලා වස්සන්නම් වැස්සක් මෙමා
උලල්ලා පැද්දෙන ලැමට දෑසම බැන්දුව මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ulalla Song Lyrics - උලල්ලා ගීතයේ පද පෙළ Ulalla Song Lyrics - උලල්ලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 17, 2022 Rating: 5

0 comments:

Post a Comment