Bohoma Kalakin Dutuwa Song Lyrics - බොහොම කලකින් දුටුවා ගීතයේ පද පෙළ

Bohoma Kalakin Dutuwa Song Lyrics - බොහොම කලකින් දුටුවා ගීතයේ පද පෙළ
Song Title : Bohoma Kalakin Dutuwa (බොහොම කලකින් දුටුවා)
ගායනය : රුද්‍රාණි ලියනගේ සමග එච්.ආර්. ජයරත්න
පද : ?
තනුව : ඕ.පී. නයියර්
1957 දී භාරතයේ තිරගතවූ Naya Daur හින්දි චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් ආශා බෝස්ලේ ගැයූ reshami salwar kurta jaali ka යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


බොහොම කලකින් දුටුවා තොරතුරු දන්වයිදෝ
තාම අයියා ඉන්නේ කඳුරට පැත්තේදෝ
හායි

ආවෙ දුර සිට රස්සාවෙන් වැඩි වාසිත් නෑ
කාලෙ ගෙවනවා ඉන්නම් වාලේ වෙනසක් නෑ

අම්මා ඔත්පල වීලා
දැන් තුන් මාසෙත් පහු වෙනවා //

නංගී දන්නව ඇති නේ
මං උඩරට දේපල වික්කා //

අයියා මට බොරු කියලා
අප හැමට හොරා
පොඩි කටයුත්තක් කර ගත්තානේ
තාම අයියා ඉන්නේ කඳුරට පැත්තේදෝ
හායි

ආවෙ දුර සිට රස්සාවෙන් වැඩි වාසිත් නෑ
කාලෙ ගෙවනවා ඉන්නම් වාලේ
වෙනසක් නෑ

අම්මා ඒ ගැන හිතලා
ඔව් ඊයේ හවසත් හැඬුවා //

මහබඹු මා හිස කෙටුවේ
දැන් ඒ විදිහට වැඩ ඉටුවේ //

කම් නෑ වුණ දේ වුණදෙන්
ඔබ ගමට ඇවිත්
ඈ සමඟ හොඳින්
නවතිනවා නේ

තාම අයියා ඉන්නේ කඳුරට පැත්තේදෝ
හායි

ආවෙ දුර සිට රස්සාවෙන් වැඩි වාසිත් නෑ
කාලෙ ගෙවනවා ඉන්නම් වාලේ
වෙනසක් නෑ

බොහොම කලකින් දුටුවා තොරතුරු දන්වයිදෝ
තාම අයියා ඉන්නේ කඳුරට පැත්තේදෝ
හායි

හින්දි ගීය

reshami salwar kurta jaali ka
rup saha nahi jaaye nakhre waali ka, hoy
reshami salwar kurta jaali ka
rup saha nahi jaaye nakhre waali ka, hoy
jaa re pichha chhod mujh matwaali ka
kahe dhundhe raasta kotwaali ka
jaa re pichha chhod mujh matwaali ka
kahe dhundhe raasta kotwaali ka

jab jab tujhko dekhu mere dil me chhute phuljhadiya
karunga tera pichha chaahe lag jaaye hathkadiya
are karunga tera pichha chaahe lag jaaye hathkadiya
kya hai kotwaali ka
rup saha nahi jaaye nakhre waali ka, hoy
jaa re pichha chhod mujh matwaali ka
kahe dhundhe raasta kotwaali ka

mai hu izzat waali mujhe samajh na aisi vaisi
bade bado ki maine kar di hai aisi taisi
bade bado ki maine kar di hai aisi taisi
tu hai kis thaali ka
kahe dhundhe raasta kotwaali ka
reshami salwar kurta jaali ka
rup saha nahi jaaye nakhre waali ka, hoy

rup tere kaalat ka mere dil ko de gaya jhatka
rang bhare haatho se zara khol de pat ghunghat ka
hay rang bhare haatho se zara khol de pat ghunghat ka
dil hai dilwaali ka
rup saha nahi jaaye nakhre waali ka, hoy
jaa re pichha chhod mujh matwaali ka
kahe dhundhe raasta kotwaali ka
reshami salwar kurta jaali ka
rup saha nahi jaaye nakhre waali ka, hoy

रेशमी सलवार कुर्ता जाली का
रूप सह नहीं जाए नखरे वाली का, होय
रेशमी सलवार कुर्ता जाली का
रूप सह नहीं जाए नखरे वाली का, होय
जा रे पिछला छोड़ मुझ मतवाली का
कहे ढूंढे रास्ता कोतवाली का
जा रे पिछला छोड़ मुझ मतवाली का
कहे ढूंढे रास्ता कोतवाली का

जब जब तुझको देखा मेरे दिल में छूटे फुलझड़िया
करुंगा तेरा पिछला चाहे लग जाए हथकड़िया
करुंगा तेरा पिछला चाहिए लग जाए हथकड़िया
क्या है कोतवाली का
रूप सह नहीं जाए नखरे वाली का, होय
जा रे पिछला छोड़ मुझ मतवाली का
कहे ढूंढे रास्ता कोतवाली का

मैं हूं इज्जत वाली मुझे समझ ना ऐसी वैसी
बड़े बडो की मैने कर दी है ऐसी तैसी
बड़े बडो की मैने कर दी है ऐसी तैसी
तू है किस थाली का
कहे ढूंढे रास्ता कोतवाली का
रेशमी सलवार कुर्ता जाली का
रूप सह नहीं जाए नखरे वाली का, होय

रूप तेरे कलात का मेरे दिल को दे गया झटका
रंग भरे हाथों से जरा खोल दे पत घूंघट का
है रंग भरे हाथों से जरा खोल दे पत घूंघट का
दिल है दिलवाली का
रूप सह नहीं जाए नखरे वाली का, होय
जा रे पिछला छोड़ मुझ मतवाली का
कहे ढूंढे रास्ता कोतवाली का
रेशमी सलवार कुर्ता जाली का
रूप सह नहीं जाए नखरे वाली का, होय

Singers : Asha Bhosle & Shamshad Begum
Lyricist : Sahir Ludhianvi
Composer : O.P. Nayyar
Movie : Naya Daur (1957)
Music Director : O.P. Nayyar

දමිළ ගීයක් ද මේ තනුවට නිර්මානය වී, ඇතුළත් වූයේ 1958 දී තිරගතවූ "අන්බු එන්ගේ" දමිළ චිත්‍රපටිය සඳහාය. 

එම දමිළ චිත්‍රපටිය දෙබස් කවා තෙළුගු බසින් ද නිෂ්පාදනය වූ නිසා, ‌ තෙළුගු ගීයක් ද තිබෙන බව සඳහන් කරමි. එහෙත් සොයාගන්නට නැත.

දමිළ ගීය

Female : Amirthayogam vellikizhamai kannaalaa
Adhukkuththaaae kaaththirunthaen innaalaa
Male : Azhagu silaiyae amutha kalaiyae unnaalae
Mezhugu polae urugi nindraen thannaalae

Female : Ulaginilae oru pudhumai idhu
Unakkena piranthitta padhumai
Pazhagivittaal idhan magimai
Vayiru pasiyum edukkaatha ilamai
Ini pazhagivittaal idhan magimai
Vayiru pasiyum edukkaatha ilamai
Ini pazhagivittaal idhan magimai
Inbam tharum kannaalaa
Adhukkuththaanae kaaththirunthaen innaalaa

Male : Azhagu silaiyae amutha kalaiyae unnaalae
Mezhugu polae urugi nindraen thannaalae

Male : Nee kanintha kadhalin virunthu
Adhu kavalai theerththidum marunthu
Ondru kalanthu konja kaalam irunthu
Mei kadhal vaazhvilae inainthu
Ondru kalanthu konja kaalam irunthu
Mei kadhal vaazhvilae inainthu
Inbam tharum unnalae
Mezhugu polae urugi nindraen thannaalae

Female : Amirthayogam vellikizhamai kannaalaa
Adhukkuththaaae kaaththirunthaen innaalaa

Female : Nigarilaa paruva thaagam thaniyaa
Neendhuvom inba logam
Male : Ini inaiyillaatha suga yogam
Idhuthaanae vaazhvin anuraagam
Ini inaiyillaatha suga yogam
Idhuthaanae vaazhvin anuraagam
Inbam tharum unnalae
Mezhugu polae urugi nindraen thannaalae

Female : Amirthayogam vellikizhamai kannaalaa
Adhukkuththaaae kaaththirunthaen innaalaa….

பெண் : அமிர்தயோகம் வெள்ளிக்கிழமை கண்ணாளா
அதுக்குத்தானே காத்திருந்தேன் இந்நாளா
ஆண் : அழகுச் சிலையே அமுதக் கலையே உன்னாலே
மெழுகு போலே உருகி நின்றேன் தன்னாலே

பெண் : உலகினிலே ஒரு புதுமை இது
உனக்கென பிறந்திட்ட பதுமை
பழகிவிட்டால் இதன் மகிமை
வயிறு பசியும் எடுக்காத இளமை
இனி பழகிவிட்டால் இதன் மகிமை
வயிறு பசியும் எடுக்காத இளமை
இன்பம் தரும் கண்ணாளா
அதுக்குத்தானே காத்திருந்தேன் இந்நாளா……

ஆண் : அழகுச் சிலையே அமுதக் கலையே உன்னாலே
மெழுகு போலே உருகி நின்றேன் தன்னாலே

ஆண் : நீ கனிந்த காதலின் விருந்து
அது கவலை தீர்த்திடும் மருந்து
ஒன்று கலந்து கொஞ்ச காலம் இருந்து
மெய்க் காதல் வாழ்விலே இணைந்து
ஒன்று கலந்து கொஞ்ச காலம் இருந்து
மெய்க் காதல் வாழ்விலே இணைந்து
இன்பம் தரும் உன்னாலே
மெழுகு போலே உருகி நின்றேன் தன்னாலே

பெண் : அமிர்தயோகம் வெள்ளிக்கிழமை கண்ணாளா
அதுக்குத்தானே காத்திருந்தேன் இந்நாளா

பெண் : நிகரிலா பருவ தாகம் தணிய
நீந்துவோம் இன்ப லோகம்
ஆண் : இனி இணையில்லாத சுக யோகம்
இதுதானே வாழ்வின் அனுராகம்
இனி இணையில்லாத சுக யோகம்
இதுதானே வாழ்வின் அனுராகம்
இன்பம் தரும் உன்னாலே
மெழுகு போலே உருகி நின்றேன் தன்னாலே

பெண் : அமிர்தயோகம் வெள்ளிக்கிழமை கண்ணாளா
அதுக்குத்தானே காத்திருந்தேன் இந்நாளா

Movie : Anbu Engey [1958]
Singers : T.M. Soundararajan & P. Leela
Lyrics : Thanjai N. Ramaiah Dass
Music by : S.S. Vedha

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bohoma Kalakin Dutuwa Song Lyrics - බොහොම කලකින් දුටුවා ගීතයේ පද පෙළ Bohoma Kalakin Dutuwa Song Lyrics - බොහොම කලකින් දුටුවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 17, 2022 Rating: 5

0 comments:

Post a Comment