Rahase Ma Song Lyrics - රහසේ මා ගීතයේ පද පෙළ

Rahase Ma Song Lyrics - රහසේ මා ගීතයේ පද පෙළ
Song Title : Rahase Ma (රහසේ මා)
Artiste : Dhyan Hewage
Melody : Dhyan Hewage
Lyrics : Buddhi Sandeepa
Music Composed & Produced by : Mahiru Senarathne
Mix and Mastered : Mahiru Senarathne


සඳ නොපෙනෙන හැම රැය නුබේ
ළැම සුව මැද මම තනි වුයේ
මධු අයදින නුබ තනි මගේ
මම කිම මගේ සඳ හැර ගියේ

සඳ නොපෙනෙන හැම රැය නුබේ
ළැම සුව මැද මම තනි වුයේ
මධු අයදින නුබ තනි මගේ
මම කිම මගේ සඳ හැර ගියේ

ආදරේ මා සොයනා…
චාරුවේ ඈ නිවෙනා…
දෑසමානේ පේනදේ … නොවේ… මා
තාලයේ ඈ විදිනා…
මීමතේ මා පොවනා…
හීනයායේ නුබ තියා මිදුනා… මා

තාලයේ ඈ විදිනා…
මීමතේ මා පොවනා…
හීනයායේ නුබ තියා මිදුනා… මා

මා යා වෙනා……දෙතොල හා
තබා ලූ රටා…රහසෙ මා

සඳ නොපෙනෙන හැම රැය නුබේ
ළැම සුව මැද මම තනි වුයේ
මධු අයදින නුබ තනි මගේ
මම කිම මගේ සඳ හැර ගියේ

සඳ නොපෙනෙන හැම රැය නුබේ
ළැම සුව මැද මම තනි වුයේ
මධු අයදින නුබ තනි මගේ
මම කිම මගේ සඳ හැර ගියේ


Rahase Ma Song Lyrics - රහසේ මා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rahase Ma Song Lyrics - රහසේ මා ගීතයේ පද පෙළ Rahase Ma Song Lyrics - රහසේ මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2022 Rating: 5

0 comments:

Post a Comment