Mage Lak Kumari Song Lyrics - මගේ ලක් කුමාරී ගීතයේ පද පෙළ

Mage Lak Kumari Song Lyrics - මගේ ලක් කුමාරී ගීතයේ පද පෙළ
Song Title : Mage Lak Kumari (මගේ ලක් කුමාරී)
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස
පද : ?
තනුව : නෞෂාද් අලි
1949 දී භාරතයේ තිරගතවූ "දුලාරි" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ Mohabbat humari යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


මගේ ලක් කුමාරී දිලේවි සදා කල්
තුම් ශ්‍රීය පා මන කල්
නවෝදේ ලබාලා //
මගේ ලක් කුමාරී

ආනන්දේ සදා දෙයි පැරකුම් රජුන්ගේ
ආනන්දේ සදා දෙයි පැරකුම් රජුන්ගේ

කාලේ ශ්‍රියාවන් සේ - විරාජිත වෙන්නා //
තුම් ශ්‍රීය පා මන කල්
නවෝදේ ලබාලා
මගේ ලක් කුමාරී

හෝ... ඕ ඕ..
හර්දේ හි රඟා දේ
සුනීල අභිනන්දේ //

මින්නේරියෙ ශ්‍රීයා
නඟාවි ඔපේ මනහාරි ඔපේ මා
විරාජිත වෙන්නා
තුම් ශ්‍රීය පා මන කල්
නවෝදේ ලබාලා
මගේ ලක් කුමාරී

හෝ... ඕ ඕ.. තුම්
මනරම්‍ය වී මේ
අමර ලෝ වාසී //
හෝ... ඕ ඕ..

මගේ ලංකා භූමී
මගේ ලංකා භූමී
මගේ ලංකා භූමී

විරාජිත වෙන්නා
තුම් ශ්‍රීය පා මන කල්
නවෝදේ ලබාලා
මගේ ලක් කුමාරී
දිලේවි සදා කල්
තුම් ශ්‍රීය පා මන කල්
නවෝදේ ලබාලා
මගේ ලක් කුමාරී

හින්දි ගීතය

Mohabbat humari
Zamana humara
Tu gaye ja aye
Dil tarana humara
Mohabbat humari
Zamana humara
Tu gaye ja aye
Dil tarana humara
Mohabbat humari

Rahenge sada hum
Kushi ke chaman mein
Rahenge sada hum
Kushi ke chaman mein
Milega naa ghum ko
Thikana humara
Milega naa ghum ko
Thikana humara
Tu gaye ja aye
Dil tarana humara
Mohabbat humari

Hasin hai mohabbat
Humare hi dam se
Hasin hai mohabbat
Humare hi dam se
Naa bhulegi duniya
Fasana humara
Naa bhulegi duniya
Fasana humara
Tu gaye ja aye
Dil tarana humara
Mohabbat humari

Hum iss zindagi ko
Ujadane naa denge
Hum iss zindagi ko
Ujadane naa denge
Yahi zindagi hai
Yahi zindagi hai
Yahi zindagi hai
Kajana humara
Tu gaye ja aye
Dil tarana humara
Mohabbat humari
Tu gaye ja aye
Dil tarana humara
Mohabbat humari

मोहब्बत हमारी
ज़माना हमारा
तू गए जा ए
दिल तराना हमारा
मोहब्बत हमारी
ज़माना हमारा
तू गए जा ए
दिल तराना हमारा
मोहब्बत हमारी

रहेंगे सदा हम
कृषि के चमन में
रहेंगे सदा हम
कृषि के चमन में
मिलेगा ना घुम को
ठिकाना हमारा
मिलेगा ना घुम को
ठिकाना हमारा
तू गए जा ए
दिल तराना हमारा
मोहब्बत हमारी

हसीं है मोहब्बत
हमारे ही डैम से
हसीं है मोहब्बत
हमारे ही डैम से
ना भुलेगी दुनिया
फ़साना हमारा
ना भुलेगी दुनिया
फ़साना हमारा
तू गए जा ए
दिल तराना हमारा
मोहब्बत हमारी

हम इस ज़िन्दगी को
उजडने ना देंगे
हम इस ज़िन्दगी को
उजडने ना देंगे
यही ज़िन्दगी है
यही ज़िन्दगी है
यही ज़िन्दगी है
खजाना हमारे
तू गए जा ए
दिल तराना हमारा
मोहब्बत हमारी
तू गए जा ए
दिल तराना हमारा
मोहब्बत हमारी.

Singer : Lata Mangeshkar
Lyricist : Shakeel Badayuni
Composer : Naushad Ali


Mage Lak Kumari Song Lyrics - මගේ ලක් කුමාරී ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Lak Kumari Song Lyrics - මගේ ලක් කුමාරී ගීතයේ පද පෙළ Mage Lak Kumari Song Lyrics - මගේ ලක් කුමාරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2022 Rating: 5

0 comments:

Post a Comment