Nawathinna Thissa Ayi Me Song Lyrics - නවතින්න තිස්ස ඇයි මේ ගීතයේ පද පෙළ

Nawathinna Thissa Ayi Me Song Lyrics - නවතින්න තිස්ස ඇයි මේ ගීතයේ පද පෙළ
Song Title : Nawathinna Thissa Ayi Me (නවතින්න තිස්ස ඇයි මේ)
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස
පද : සරත් විමලවීර
තනුව : ගුලාම් මොහොමඩ්
සංගීතය : එම්.කේ. වින්සන්ට්
1951 දී භාරතයේ තිරගතවූ "Nazneen" හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගායනා කළ "o zindagi ke maalik teraa hi aasraa hai" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


නවතින්න තිස්ස ඇයි මේ
නුදුවන් මුවාගෙ පස්සේ
නවතින්න තිස්ස ඇයි මේ
නුදුවන් මුවාගෙ පස්සේ
කිව් මිහිදු රහත් සමිදා
ඒ මිහින්තලා කන්දේ
කිව් මිහිදු රහත් සමිදා
ඒ මිහින්තලා කන්දේ
නවතින්න තිස්ස ඇයි මේ
නුදුවන් මුවාගෙ පස්සේ

මගෙ නාමෙ කියා මෙ ලෙසේ
කවුදෝ මට අමතන්නේ //
ඒ තිස්ස නිරිදු රොස්වී
බැලුවා මහ ගල මුදුනේ

දුටුවා මහින්ද හිමිඳා
වැන්දා දයාව පාලා
දුනු හා ඊ බිම දාලා
වැන්දා රජ බැති පාලා
නවතින්න තිස්ස ඇයි මේ
නුදුවන් මුවාගෙ පස්සේ

දෙසුවා බුදුන්ගෙ ධර්මේ
ඇති සේ තතු පහදාලා

දෙසුවා බුදුන්ගෙ ධර්මේ
ඇති සේ තතු පහදාලා
තුන් සරණෙ පිහිට සෙව්වා
රජිඳා පහන්ව සීලේ

දම් සිහිලෙ සුවය එකදා
ලක් මවට තුරුළු වූවා
මෙත් අරුණ සමග සීලෙන්
සිංහලය මිහිරි වූවා
නවතින්න තිස්ස ඇයි මේ
නුදුවන් මුවාගෙ පස්සේ

හිස පාපිස්නක් කරලා
පුදමී අනුබුදු සමිඳා
මේ පොසොන් පෝය දිනයේ
ඔබ ගුණ කඳ සිහිකරලා
කළගුණය අපට සැමදා
අමතකව නොයේ සමිඳේ
ඔබ නිසයි සමිඳ හෙළයේ
මල් පිපුණෙ පැරණි කාලේ

හින්දි ගීතය

o zindagi ke maalik teraa hi aasraa hai
o zindagi ke maalik teraa hi aasraa hai
kyun mere dil ki duniyaa barbaad kar rahaa hai
kyun mere dil ki duniyaa barbaad kar rahaa hai
o zindagi ke maalik teraa hi aasraa hai

tujhko meri qasam hai bigdi meri banaa de
tujhko meri qasam hai bigdi meri banaa de
yaa tu nahi hai bhagwan duniyaa ko ye bataa de
unchaa hai naam teraa apni dayaa dikhaa de
kyaa meri tarah tu bhi majbur ho gayaa hai
o zindagi ke maalik teraa hi aasraa hai

khaamosh hai bataa kyun sun kar meraa fasana
khaamosh hai bataa kyun sun kar meraa fasana
kyaa paap hai kisi se duniyaa me dil lagana
achhaa nahi hai maalik dukhiyo kaa ghar jalana
khud dhaaye khud banaaye aakhir ye khel kyaa hai
o zindagi ke maalik teraa hi aasraa hai

barbaadiyo kaa meri ajnaam jo bhi hogaa
thukra ke meri hasti nakaam tu bhi hogaa
gar mit gayi mohabbat badnaam tu bhi hogaa
yun bewajah kisi kaa dil todna buraa hai

ओ जिंदगी के मालिक तेरा ही असर है
ओ जिंदगी के मालिक तेरा ही असर है
क्यों मेरे दिल की दुनिया बरबाद कर रहा है
क्यों मेरे दिल की दुनिया बरबाद कर रहा है
ओ जिंदगी के मालिक तेरा ही असर है

तुझको मेरी कसम है बिगड़ी मेरी बना दे
तुझको मेरी कसम है बिगड़ी मेरी बना दे
या तू नहीं है भगवान दुनिया को ये बता दे
ऊंचा है नाम तेरा अपना दया दिखाया दे
क्या मेरी तरह तू भी मजबूर हो गया है
ओ जिंदगी के मालिक तेरा ही असर है

खामोश है बता क्यों सुन कर मेरा फसाना
खामोश है बता क्यों सुन कर मेरा फसाना
क्या पाप है किसी से दुनिया में दिल लगाना
अच्छा नहीं है मालिक दुखियो का घर जलाना
खुद धाए खुद बनाएं आखिरी ये खेल क्या है
ओ जिंदगी के मालिक तेरा ही असर है

बरबादियों का मेरी अजनबीम जो भी होगा
ठुकरा के मेरी हस्ती नाकाम तू भी होगा
गर मिट गई मोहब्बत बदनाम तू भी होगा
यूं बेवजह किसी का दिल तोड़ना बुरा है

Singer : Lata Mangeshkar
Lyricist : Shakeel Badayuni
Composer : Ghulam Mohammad
Movie : Nazneen (1951)


Nawathinna Thissa Ayi Me Song Lyrics - නවතින්න තිස්ස ඇයි මේ ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nawathinna Thissa Ayi Me Song Lyrics - නවතින්න තිස්ස ඇයි මේ ගීතයේ පද පෙළ Nawathinna Thissa Ayi Me Song Lyrics - නවතින්න තිස්ස ඇයි මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2022 Rating: 5

0 comments:

Post a Comment