Mage Song Lyrics - මගේ ගීතයේ පද පෙළ

Mage Song Lyrics - මගේ ගීතයේ පද පෙළ
Song Title : Mage (මගේ)
Singing : Kanchana Anuradhi
Music Produced By Chamath Sangeeth
Lyrics : Dulan ARX
Mixed & Mastered : Chamath Sangeeth @ C Music
Additional Programming : Zack N @ C music
POWERED BY BONFIRE SRI LANKA
Director : Chamil Pathirana
Dop : Ranga SB
Editor & Colorist : Yashoda Danupama @ColorationSL
Assit. Director :  Malinda Hiddellaarachchi


හද මඩලම දුනි පවරා
සදේ නුඹ
නැතුවම බැරි තැන මා

නෙතු බර කර නුඹ බලනා
අනේ මගෙ
හද අවනත නැතුවා

මගේ ආලේ ඉල්ලන්න
දෑසේ යාවී ඉන්නම් මා
ආනේ මා හිත් ආයේ ඉගි මරනා

මගේ ආලේ ඉල්ලන්න
දෑසේ යාවී ඉන්නම් මා
ආනේ මා හිත් ආයේ ඉගි මරනා

ඒ හැගුමේම පාවීලා මා
නොදැනිම බැදිලා මේ
උතුරන ස්නේහේ කිම
සගවනු මා

නෑ යන්නේ නෙතු තෙමලා මා
ඉන්නේ අද පේවීලා මේ
සසරේම ඒවී නුබේ
දෑතේ වෙලිලා

හද මඩලම දුනි පවරා
සඳේ නුඹ
නැතුවම බැරි තැන මා

නෙතු බර කර නුඹ බලනා
අනේ මම
හද අවනත නැතුවා

මගේ ආලේ ඉල්ලන්න
දෑසේ යාවී ඉන්නම් මා
ආනේ මා හිත් ආයේ ඉගි මරනා

මගේ ආලේ ඉල්ලන්න
දෑසේ යාවී ඉන්නම් මා
ආනේ මා හිත් ආයේ ඉගි මරනා

හද මඩලම දුනි පවරා
හද මඩලම දුනි පවරා
සඳේ නුඹ
නැතුවම බැරි තැන මා

මගේ ආලේ ඉල්ලන්න
දෑසේ යාවී ඉන්නම් මා
ආනේ මා හිත් ආයේ ඉගි මරනා

මගේ ආලේ ඉල්ලන්න
දෑසේ යාවී ඉන්නම් මා
ආනේ මා හිත් ආයේ ඉගි මරනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Song Lyrics - මගේ ගීතයේ පද පෙළ Mage Song Lyrics - මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 22, 2022 Rating: 5

0 comments:

Post a Comment