Unuhumata Ya Wenna Song Lyrics - උණුහුමට යා වෙන්න ගීතයේ පද පෙළ

Unuhumata Ya Wenna Song Lyrics - උණුහුමට යා වෙන්න ගීතයේ පද පෙළ

Unuhumata Ya Wenna Song Lyrics - උණුහුමට යා වෙන්න ගීතයේ පද පෙළ
Song Title : Unuhumata Yawenna (උණුහුමට යා වෙන්න)
ගායනය : සන්ධ්‍යා විජේසුන්දර
පද : ප්‍රියානන්ද විජේසුන්දර
තනුව හා සංගීතය : උෂාන් අලහකෝන්


උණුහුමට යා වෙන්න චුට්ටක් තව ළංවෙන්න
දේදුන්න හේදෙන්න හිනැහෙන්නම් මං

ගල්වංගුවේ අවට මල් පියලි වැටුණාම
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්

උණුහුමට යා වෙන්න චුට්ටක් තව ළංවෙන්න
දේදුන්න හේදෙන්න හිනැහෙන්නම් මං

ගල්වංගුවේ අවට මල් පියලි වැටුණාම
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්

මේ සල් ගහේ රිකිලි කිතිකවන මදනල ද
නෑසෙන්න රහසින්ම මුණුමුණුවකින්
ලෝකයේ ඇස් වලට හැංගෙන්න හැමදාම
තනිවෙච්ච තැන් වල ද තනිවෙන්න යං
තනිවෙච්ච තැන් වල ද තනිවෙන්න යං

උණුහුමට යා වෙන්න චුට්ටක් තව ළංවෙන්න
දේදුන්න හේදෙන්න හිනැහෙන්නම් මං

ගල්වංගුවේ අවට මල් පියලි වැටුණාම
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්

මගෙ හිතට හැමදාම ඉස්පාසුවක් නැතුව
ඔබ ගැනම මතකයට ඉඩ දෙන්න නම්
නෙතු පියන මොහොතකට හීනයට ඔබ එන්න
මේ තරම් මං ඔබට ආදරේ ඇයි
මේ තරම් මං ඔබට ආදරේ ඇයි

උණුහුමට යා වෙන්න චුට්ටක් තව ළංවෙන්න
දේදුන්න හේදෙන්න හිනැහෙන්නම් මං

ගල්වංගුවේ අවට මල් පියලි වැටුණාම
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Unuhumata Ya Wenna Song Lyrics - උණුහුමට යා වෙන්න ගීතයේ පද පෙළ Unuhumata Ya Wenna Song Lyrics - උණුහුමට යා වෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 18, 2022 Rating: 5

0 comments:

Post a Comment