Sudu Kelle Oya Harima Lassanayi Song Lyrics - සුදු කෙල්ලෙ ඔයා හරිම ලස්සණයි ගීතයේ පද පෙළ

Sudu Kelle Oya Harima Lassanayi Song Lyrics - සුදු කෙල්ලෙ ඔයා හරිම ලස්සණයි ගීතයේ පද පෙළ
Song Title : Sudu Kelle Oya Harima Lassanayi (සුදු කෙල්ලෙ ඔයා හරිම ලස්සණයි)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


සුදු කෙල්ලෙ ඔයා හරිම ලස්සණයි
මුහුණ පියකරුයි දෙනෙත් ප්‍රියංකරයි //
සිනාසෙන්නකෝ මුතු දසන් පෙනෙයි
සැළලිහිණියක් වගේ කතාකරයි

හා හා එපා
ඔයා කැතයි කියා සිතන්නෙපා
හා හා එපා
අනුන්ගෙ බොරු වදන් අසා තැවෙන්නෙපා
පුන් සඳ පෑව්වයි වාගෙ ඔයා හරි රුවයි //
මුව කමල රුවයි හරි රුවයි

සුදු කෙල්ලෙ ඔයා හරිම ලස්සණයි
මුහුණ පියකරුයි දෙනෙත් ප්‍රියංකරයි
සිනාසෙන්නකෝ මුතු දසන් පෙනෙයි
සැළලිහිණියක් වගේ කතාකරයි

හෝහෝ සුදෝ
තරුණ නෙත් පිනන්නෙ ඔබ සුදෝ
හෝහෝ සුදෝ
ආදරෙන් බලන්නෙ ඔබේ රුව සුදෝ

කෝපි මල පරාදයි
ඔබේ රුව බලාලයි //
සුකුමලයි
ඔබ සුකුමලයි

සුදු කෙල්ලෙ ඔයා හරිම ලස්සණයි
මුහුණ පියකරුයි දෙනෙත් ප්‍රියංකරයි
සිනාසෙන්නකෝ මුතු දසන් පෙනෙයි
සැළලිහිණියක් වගේ කතාකරයි

නෑ නෑ නැතේ
ඔබේ රුව තරම් රුවක් නැතේ
නෑ නෑ නැතේ
පිරුණ කළේ ජලය සැලෙන්නේ නැතේ

ඉදුණු ජම්බු ගෙඩියයි
සැලෙන නා දලුවයි //
ඊට වැඩි ඔයා හරි රුවයි

සුදු කෙල්ලෙ ඔයා හරිම ලස්සණයි
මුහුණ පියකරුයි දෙනෙත් ප්‍රියංකරයි
සිනාසෙන්නකෝ මුතු දසන් පෙනෙයි
සැළලිහිණියක් වගේ කතාකරයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Kelle Oya Harima Lassanayi Song Lyrics - සුදු කෙල්ලෙ ඔයා හරිම ලස්සණයි ගීතයේ පද පෙළ Sudu Kelle Oya Harima Lassanayi Song Lyrics - සුදු කෙල්ලෙ ඔයා හරිම ලස්සණයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 04, 2022 Rating: 5

0 comments:

Post a Comment