Ma Dinawanna Song Lyrics - මා දිනවන්න ගීතයේ පද පෙළ

Ma Dinawanna Song Lyrics - මා දිනවන්න ගීතයේ පද පෙළ

Ma Dinawanna Song Lyrics - මා දිනවන්න ගීතයේ පද පෙළ
Song Title : Ma Dinawanna (මා දිනවන්න)
Artist : Piyath Rajapakse
Melody : Piyath Rajapakse
Lyrics : Piyath Rajapakse
Guitar : Sangeeth Peiris / Graham Stephen
Vocals Recorded by : Lahiru De Costa @ Lahiru Audio Vision Studio
Produced & Mixed : Dilru Costa (Cozzy)
Mastered by : Vinod Melpitiya @ Wayo MixHouse
Video Director & DOP : Sahan Wickramarachchi
Editor : Sahan Wickramarachchi
Hair & MakeUp : Hashara Kodithuwakku
Colorist : Yashoda Dhanupama
Starring : Nipun Fernando / Harshane Yudagana
Production Manager : Viraj Ariyawansha
Digital Strategist : Sandun Gunathilake
FPV Operator : Maleen Gallage / Manager Praveen Gallage


වේදනා හිතේ තියන්
සිනාසෙමී
ප්‍රාර්ථනා කඳුලකින්
සගවාගමි
මතකයන් අතීතයේ
තබා ඉතින්
නිරන්තරෙන් ඔබේ (ඔය) දෑස් දිහා
බලා හිදින්

මා දිනවන්න ආයේ
ඔබේ අත අල්ලන් යන ගමනේ
මං පරදින්නේ නෑනේ

මා දිනවන්න ආයේ
ඔබේ අත අල්ලන් යන ගමනේ
මං පරදින්නේ නෑනේ

ලියන්නේමී
කවි දහස් නුඹේ නමින්
බිදී ගියත් මිදී නොයන්
කියන් දෙමී

මා දිනවන්න ආයේ
ඔබේ අත අල්ලන් යන ගමනේ
මං පරදින්නේ නෑනේ

මා දිනවන්න ආයේ
ඔබේ අත අල්ලන් යන ගමනේ
මං පරදින්නේ නෑනේ

හැම හැන්දාවෙම මං
ඔබ එක්ක හිදින්නම්
අපි කතාව ලියන්
අපේ ආදරේ හැමදාම
හැම හුස්මක් ගානේම
මං ලියන්නම්

මා දිනවන්න ආයේ
මා දිනවන්න ආයේ
මා දිනවන්න ආයේ
ඔබේ අත අල්ලන් යන ගමනේ
මං පරදින්නේ නෑනේ

මා දිනවන්න ආයේ
ඔබේ අත අල්ලන් යන ගමනේ
මං පරදින්නේ නෑනේ

හැම හැන්දාවෙම මං
ඔබ එක්ක හිදින්නම්
අපි කතාව ලියන්
අපේ ආදරේ හැමදාම
හැම හුස්මක් ගානේම
මං ලියන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Dinawanna Song Lyrics - මා දිනවන්න ගීතයේ පද පෙළ Ma Dinawanna Song Lyrics - මා දිනවන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 03, 2022 Rating: 5

0 comments:

Post a Comment