Sitha Sulan Awata Hamanne Song Lyrics - සීත සුළං අවට හමන්නේ ගීතයේ පද පෙළ

Sitha Sulan Awata Hamanne Song Lyrics - සීත සුළං අවට හමන්නේ ගීතයේ පද පෙළ
Song Title : Sitha Sulan Awata Hamanne (සීත සුළං අවට හමන්නේ)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


සීත සුළං අවට හමන්නේ
සුදු වලාකුළයි කන්දෙ හැපෙන්නේ
නුවරඑළියෙ යන්න
විවෙිකයක් ගන්න
ඇඟේ පතේ සුවෙි දැනෙන්න //

බලන්න ආසයි තක්කලි ඉදීලා
මල් පැහැ දුන්නු ගෝව පැසීලා
කඳු මුදුනේ බීටිරූටි වැවීලා
සිරිසාරයි සරුසාරයි කන්ද උඩරටෙි //

සීත සුළං අවට හමන්නේ
සුදු වලාකුළයි කන්දෙ හැපෙන්නේ
නුවරඑළියෙ යන්න
විවෙිකයක් ගන්න
ඇඟේ පතේ සුවෙි දැනෙන්න

සැම කන්දක් සරුසාරව පෙනෙන්නේ
තේ දළු සුළඟට ලෙළදෙන්නේ
කොමළ ලඳුන් ඒ තේ දළු නෙළන්නේ
සිරිසාරයි සරුසාරයි කන්ද උඩරටෙි //

සීත සුළං අවට හමන්නේ
සුදු වලාකුළයි කන්දෙ හැපෙන්නේ
නුවරඑළියෙ යන්න
විවෙිකයක් ගන්න
ඇඟේ පතේ සුවෙි දැනෙන්න

සීතල සුළඟින් මුළු ගත නිවෙන්නේ
ගලනා දිය ඇලි සැම අත පෙනෙන්නේ
රස බර පලතුරු මිහිරයි ගෙනෙන්නේ
සිරිසාරයි සරුසාරයි කන්ද උඩරටෙි //

සීත සුළං අවට හමන්නේ
සුදු වලාකුළයි කන්දෙ හැපෙන්නේ
නුවරඑළියෙ යන්න
විවෙිකයක් ගන්න
ඇඟේ පතේ සුවෙි දැනෙන්න //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sitha Sulan Awata Hamanne Song Lyrics - සීත සුළං අවට හමන්නේ ගීතයේ පද පෙළ Sitha Sulan Awata Hamanne Song Lyrics - සීත සුළං අවට හමන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 04, 2022 Rating: 5

0 comments:

Post a Comment