Marina Marina Song Lyrics - මරීනා මරීනා ගීතයේ පද පෙළ

Marina Marina Song Lyrics - මරීනා මරීනා ගීතයේ පද පෙළ
Song Title : Marina Marina (මරීනා මරීනා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


දෙවෙනි ලෝකේ මහා යුද්ධෙට බැඳී මැක්සිකෝ රටට ගිය ලංකාවෙ තරුණයෙක් එහිදී මරීනා නමැති තරුණියක් සමග ආදරයෙන් සිට යුද්ධය අවසානයේදී ඇගෙන් වෙන්වී එන දින වෙරළට ආසන්නව යාත්‍රා කරන නැවේ සිට මේ ගීතය ගායනා කළා.ඈ වෙරළේ සිට මේ ගීතයට සවන් දෙනවා.

මරීනා ....
මරීනා .......
ඔබව අමතක වෙන්නෙ නෑ
මරීනා මරීනා ....
ආයෙ මම මෙහෙ එන්නෙ නෑ
ඔබ දකින්නට වෙන්නෙ නෑ

ඔබේ රට මේ මැක්සිකෝවයි හරිම අලංකාරයි
මගේ රට සිරි ලංකා දීපය මට හරිම ආසයි
බැඳිල යුද්ධෙට මගේ රට හැර ආවෙ ඔබෙ රටටයි
ඒ සුන්දර මරීනා මගෙ ආදරේ ඔබටයි

දැන් යුද්ධෙ අවසාන වුණා
මට ඔබ හැර යන්ට වුණා
මරීනා මරීනා

මූදු වෙරළට සවස කාලෙට ගලක් උඩට වෙලා
අනාගතෙ ගැන කතා කළ හැටි දුකයි මතක් වෙලා
ඔබේ මව්පියො ඔබේ රට හැර එන්ට බැහැ කියලා
කිවු නිසයි මගෙ ආදරියෙ මම යන්නෙ ඔබ දාලා

දැන් යුද්ධෙ අවසාන වුණා
මට ඔබ හැර යන්ට වුණා
මරීනා මරීනා

ඔබ වගේ මම මගේ මව්පියො දෙගුරු සලකනවා
ඔබ වගේ මම මගේ රටටත් ජීවිතේ දෙනවා
ඔබ වගේ මම මමත් ඔබ ගැන කඳුළු වගුරනවා
ගඟට කැපු ඉණි දිහා බලලා පසුතැවිලි වෙනවා

දැන් යුද්ධෙ අවසාන වුණා
මට ඔබ හැර යන්ට වුණා
මරීනා මරීනා
මරීනා මරීනා
මරීනා මරීනා
මරීනා මරීනා

පහත ඇත්තේ මේ ගීයේ පැරණි ගැයුමකි.

මරීනා ....
මරීනා .......
ඔබව අමතක වෙන්නෙ නෑ
මරීනා මරීනා ....
ආයෙ මම මෙහෙ එන්නෙ නෑ
ඔබ දකින්නට වෙන්නෙ නෑ

ඔබේ රට මේ මැක්සිකෝවයි හරිම අලංකාරයි
මගේ රට සිරි ලංකා දීපය මට හරිම ආසයි
බැඳිල යුද්ධෙට මගේ රට හැර ආවෙ ඔබෙ රටටයි
ඒ සුන්දර මරීනා මගෙ ආදරේ ඔබටයි

දැන් යුද්ධෙ අවසාන වුණා
මට ඔබ හැර යන්ට වුණා
මරීනා මරීනා

මූදු වෙරළට සවස කාලෙට ගලක් උඩට වෙලා
අනාගතෙ ගැන කතා කළ හැටි දුකයි මතක් වෙලා
ඔබේ මව්පියො ඔබේ රට හැර එන්ට බැහැ කියලා
කිවු නිසයි මගෙ ආදරියෙ මම යන්නෙ ඔබ දාලා

දැන් යුද්ධෙ අවසාන වුණා
මට ඔබ හැර යන්ට වුණා
මරීනා මරීනා

ඔබ වගේ මම මගේ මව්පියො දෙගුරු සලකනවා
ඔබ වගේ මම මගේ රටටත් ජීවිතේ දෙනවා
ඔබ වගේ මම මමත් ඔබ ගැන කඳුළු වගුරනවා
ගඟට කැපු ඉණි දිහා බලලා පසුතැවිලි වෙනවා

දැන් යුද්ධෙ අවසාන වුණා
මට ඔබ හැර යන්ට වුණා
මරීනා මරීනා
මරීනා මරීනා
මරීනා මරීනා

මරීනා මරීනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Marina Marina Song Lyrics - මරීනා මරීනා ගීතයේ පද පෙළ Marina Marina Song Lyrics - මරීනා මරීනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 04, 2022 Rating: 5

0 comments:

Post a Comment