Ran Malayak Song Lyrics - රන් මාලයක් ගීතයේ පද පෙළ

Ran Malayak Song Lyrics - රන් මාලයක් ගීතයේ පද පෙළ
Song Title : Ran Malayak (රන් මාලයක්)
ගායනය : රූකාන්ත ගුණතිලක


රන් මාලයක් ගෙනල්ලා ඔබගේ ගෙලේ පළඳලා
මං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලා
ජය මංගලම් සුබ මංගලම් ගීත රැව්දෙනවා
සුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා

දෙමව්පියන්ගෙන් වෙන් වී යන දිනය අදයි
අපේම පුංචි කැදැල්ලේ තනිවෙන්න ළඟයි
අතීතයේ සුබ සිහිනේ ඉටුවෙන දවසයි
මෙලෝ වසනතුරු මා හදවත ඔබේ ලඟයි
ජය මංගලම් සුබ මංගලම් ගීත රැව්දෙනවා
සුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා

නෑදෑ මිතුරන් අපගේ අද එකතු වෙලා
ආසිරි වරුසා පතලා අප සතුටු කළා
අදින් පසුව දිවි ගමනේ යමු අපි දෙදෙනා
දුකයි සැපයි එක සේ මිහිරියි හොඳයි කියා

රන් මාලයක් ගෙනල්ලා ඔබගේ ගෙලේ පළඳලා
මං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලා
ජය මංගලම් සුබ මංගලම් ගීත රැව්දෙනවා
සුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා

Ran Malayak Song Lyrics - රන් මාලයක් ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Malayak Song Lyrics - රන් මාලයක් ගීතයේ පද පෙළ Ran Malayak Song Lyrics - රන් මාලයක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 23, 2022 Rating: 5

0 comments:

Post a Comment