Ahasa Usata Naga Song Lyrics - අහස උසට නැග ගීතයේ පද පෙළ

Ahasa Usata Naga Song Lyrics - අහස උසට නැග ගීතයේ පද පෙළ

Song Title : Ahasa Usata Naga (අහස උසට නැග)
ගායනය : ඉන්ද්‍රණි බෝගොඩ
පද රචනය : ආරියසේන වඩුගේ
තනුව : චන්ද්‍රදාස බෝගොඩ


අහස උසට නැග පලංචියේ
සිටු මන්දිර හදනා අයියේ
ඒ මන්දිරවල තහංචියේ
අතු කුටියේ මම කාන්සියේ //

උඩට ගියත් නුඹ මහ පොළවේමයි
හිත හොඳකම හින්දා
නුඹ හදනා මැදුරට එන දෙවියොත්
ඒ වාගෙද මන්දා

අහස උසට නැග පලංචියේ
සිටු මන්දිර හදනා අයියේ
ඒ මන්දිරවල තහංචියේ
අතුකුටියේ මම කාන්සියේ

හිතට බයයි නුඹ වැඩි උඩ යනකොට
නුහුරුකම ද මන්දා
බිමට වරෙන් මගෙ බුදු අයියණ්ඩියෙ
මම තනියම හින්දා

අහස උසට නැග පලංචියේ
සිටු මන්දිර හදනා අයියේ
ඒ මන්දිරවල තහංචියේ
අතුකුටියේ මම කාන්සියේ

Ahasa Usata Naga Song Lyrics - අහස උසට නැග ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahasa Usata Naga Song Lyrics - අහස උසට නැග ගීතයේ පද පෙළ Ahasa Usata Naga Song Lyrics - අහස උසට නැග ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2022 Rating: 5

0 comments:

Post a Comment