Sigiri Narilatha Song Lyrics - සීගිරි නාරිලතා ගීතයේ පද පෙළ

Sigiri Narilatha Song Lyrics - සීගිරි නාරිලතා ගීතයේ පද පෙළ
Song Title : Sigiri Narilatha (සීගිරි නාරිලතා)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය : රත්නකුමාරි අමරසූරිය
තනුව : චන්ද්‍රදාස බෝගොඩ


සීගිරි නාරිලතා ගිරි මුදුනේ
තනි වී ළතැවිල්ලේ
නොහඬන් නාරිලතා
සීගිරි නාරිලතා

හැඩි දැඩි ළයකට බැදි පෙම් බිඳලන
සීගිරි නාරිලතා
පව්වේ පාමුල ඒ හද වියැකිණි
නොහඬන් නාරිලතා
නොහඬන් නාරිලතා
සීගිරි නාරිලතා

කෝමල ළය පෙති නොදවන් සෝකෙන්
සීගිරි නාරිලතා
සදාකාලිකව නිදනා පෙමකට
නොහඬන් නාරිලතා
නොහඩන් නාරිලතා
සිගිරි නාතිලතා

දිගු නෙත් කැල්මෙන් සතපන් මා හද
සීගිරි නාරිලතා
හද පෙම් ගීයේ තනුව වයණු මිස
නොහඬන් නාරිලතා
නොහඬන් නාරිලතා
සීගිරි නාරිලතා

සීගිරි නාරිලතා ගිරි මුදුනේ
තනි වී ළතැවිල්ලේ
නොහඬන් නාරිලතා
සීගිරි නාරිලතා

Sigiri Narilatha Song Lyrics - සීගිරි නාරිලතා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sigiri Narilatha Song Lyrics - සීගිරි නාරිලතා ගීතයේ පද පෙළ Sigiri Narilatha Song Lyrics - සීගිරි නාරිලතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2022 Rating: 5

0 comments:

Post a Comment