Yashodara Watha Song Lyrics - යසෝදරා වත ගීතයේ පද පෙළ

පද රචනය: යසෝධදරාවත කවි - බෝපිටියේ නිරිඳුන්ගේ මෙහෙසිය (88, 98 සහ 100 වැනි කවි) තනුව සහ සංගීතය: ප්‍රදීප් රත්නායක ගායනය: සුරලි ඇන්ජෙලා ප්‍රනාන්දු චිත්‍රපටිය: ශ්‍රී සිද්ධාර්ථ ගෞතම
Song Title : Yashodara Watha (යසෝදරා වත)
පද රචනය : යසෝධදරාවත කවි - බෝපිටියේ නිරිඳුන්ගේ මෙහෙසිය (88, 98 සහ 100 වැනි කවි)
තනුව සහ සංගීතය : ප්‍රදීප් රත්නායක
ගායනය : සුරලි ඇන්ජෙලා ප්‍රනාන්දු
චිත්‍රපටිය : ශ්‍රී සිද්ධාර්ථ ගෞතම


කාරණාව බුදු වෙනවා
ලකුනු දැනී
නෑර කැටුව ආවා
මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරමි
හිතින් අනේ
මාලීගාව අද
අදුරුයි ස්වාමිනී

හිමයේ ගොසින්
මල් යහනක නිදනවද
ඔබට අනේ සිරිපා දෙක
රිදෙනවද
හිගේ නැතිව දෙවියෝ
මුර කරනවද
මගේ ඇත් රජුනි
නුබ අද කොතැනකද

කැලේ තියෙන කොයි දේ වත්
රස වේවා
මලේ බබරු මෙන් පිරිවර
ඇති වේවා
අව්වේ තියෙන රැස් මාලා
අඩු වේවා
ගවුවෙන් ගවුව දිව මාලිග
සෑදේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yashodara Watha Song Lyrics - යසෝදරා වත ගීතයේ පද පෙළ Yashodara Watha Song Lyrics - යසෝදරා වත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 23, 2022 Rating: 5

0 comments:

Post a Comment