Pujasanaye Hinahi Malawena Song Lyrics - පූජාසනයේ හිනැහී මැලවෙන ගීතයේ පද පෙළ

Pujasanaye Hinahi Malawena Song Lyrics - පූජාසනයේ හිනැහී මැලවෙන ගීතයේ පද පෙළ

Pujasanaye Hinahi Malawena Song Lyrics - පූජාසනයේ හිනැහී මැලවෙන ගීතයේ පද පෙළ
Song Title : Pujasanaye Hinahi Malawena (පූජාසනයේ හිනැහී මැලවෙන)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය : පුෂ්ප තරංග රණතුංග
තනුව : චන්ද්‍රදාස බෝගොඩ


පූජාසනයේ
හිනැහී මැලවෙන මල් අතරේ
ඔබ පාමුල පුදකරනෙමි සමිඳුනි
මගෙ සිත පිවිතුරු කුසුමක් සේ
පූජාසනයේ

බෝ මළුවේ ඇතිරූ සුදු වැල්ලේ
පහන් වැටේ ආලෝකය වැතිරේ
විඩා බරින් නැඟි සුසුමන් පිසදා
නිවී නිවී සිතිවිලි සැනසේ

පූජාසනයේ
හිනැහී මැලවෙන මල් අතරේ
ඔබ පාමුල පුදකරනෙමි සමිඳුනි
මගෙ සිත පිවිතුරු කුසුමක් සේ
පූජාසනයේ

දිවිමග රැඳි කඳුළැලි සෝ ළතැවුල්
මැකී නිබඳ සිත ගිමන් නිවේ
ඔබේ නෙතින් ගලනා මුදු කැල්මක
සිත නැවතී දැහැනකින් බැඳේ

පූජාසනයේ
හිනැහී මැලවෙන මල් අතරේ
ඔබ පාමුල පුදකරනෙමි සමිඳුනි
මගෙ සිත පිවිතුරු කුසුමක් සේ
පූජාසනයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pujasanaye Hinahi Malawena Song Lyrics - පූජාසනයේ හිනැහී මැලවෙන ගීතයේ පද පෙළ Pujasanaye Hinahi Malawena Song Lyrics - පූජාසනයේ හිනැහී මැලවෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 23, 2022 Rating: 5

0 comments:

Post a Comment