Parakum Samudura Thera Song Lyrics - පැරකුම් සමුදුර තෙර ගීතයේ පද පෙළ

Parakum Samudura Thera Song Lyrics - පැරකුම් සමුදුර තෙර ගීතයේ පද පෙළ
Song Title : Parakum Samudura Thera (පැරකුම් සමුදුර තෙර)
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස
පද : ඩබ්.ඒ. අබේසිංහ
තනුව : ප්‍රේමසිරි කේමදාස


පැරකුම් සමුදුර තෙර නුඹ නැඟෙනා
ඒ අපරාජිත හැඩි දැඩි පිළිරුව
හිත් පිත් නැති කළු ගලෙකැයි සිතුවෙමි

මුලා වුණි දෙනුවන් පියාණනි
සමා වුව මැන පියාණනී

දෙනයන උතුරන ආදර බැල්මයි
දෑතේ දිව යන විරු හෙළ ගුණයයි
දැයට පුදනු මැන පියාණනී

පැරකුම් සමුදුර තෙර නුඹ නැඟෙනා
ඒ අපරාජිත හැඩි දැඩි පිළිරුව
හිත් පිත් නැති කළු ගලෙකැයි සිතුවෙමි

මුලා වුණි දෙනුවන් පියාණනි
සමා වුව මැන පියාණනී

දෝතින් ගත් දිය කඳ මා දෑතට
පුදනු මැනවි මා පියාණනී //

පැරකුම් සමුදුර තෙර නුඹ නැඟෙනා
ඒ අපරාජිත හැඩි දැඩි පිළිරුව
හිත් පිත් නැති කළු ගලෙකැයි සිතුවෙමි

මුලා වුණි දෙනුවන් පියාණනි
සමා වුව මැන පියාණනී

Parakum Samudura Thera Song Lyrics - පැරකුම් සමුදුර තෙර ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Parakum Samudura Thera Song Lyrics - පැරකුම් සමුදුර තෙර ගීතයේ පද පෙළ Parakum Samudura Thera Song Lyrics - පැරකුම් සමුදුර තෙර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2022 Rating: 5

0 comments:

Post a Comment