Nangi Nangi Rupika Song Lyrics - නංගී නංගී රූපිකා ගීතයේ පද පෙළ

Nangi Nangi Rupika Song Lyrics - නංගී නංගී රූපිකා ගීතයේ පද පෙළ
Song Title : Nangi Nangi Rupika (නංගී නංගී රූපිකා)
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස
පද : ආනන්ද සරත් විමලවීර
සංගීතය : පී.ඩී. වින්සන්ට් පෙරේරා
1952 දී භාරතයේ තිරගතවූ “පූනම්“ හින්දි චිතපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Jhoome Jhoome Dil Mera" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


නංගී නංගී රූපිකා
නංගී නංගී රූපිකා
ගම්මානේ ශාන්ත වූයේ
ගම්බද ලලනී තී නිසා
ගම්මානේ ශාන්ත වූයේ
ගම්බද ලලනී තී නිසා //

ඇගෙ මූණේ බොරු ඔප නෑනේ

පිරිසිදුනේ සපුමල් වාගේ

රූබර රාජිනී‍යේ ගීත‍යේ රිද්මය තී වේ //
ගම්මානේ ශාන්ත වූයේ
ගම්බද ලලනී තී නිසා
ගම්මානේ ශාන්ත වූයේ
ගම්බද ලලනී තී නිසා

හඳ වාගේ පුර හඳ වාගේ

ඇගෙ ජීවේ නොකැලැල් වූයේ

සෝබන ලාලනී‍යේ ආලයේ ලීලය තී වේ //
ගම්මානේ ශාන්ත වූයේ
ගම්බද ලලනී තී නිසා
ගම්මානේ ශාන්ත වූයේ
ගම්බද ලලනී තී නිසා

ගුණ දහමේ දම් රස ඕගේ

සැමදා ම ලියලන තී වේ

කෝකිල රාජිණීයේ ආලෝකේ මේ ගම්මානේ //
ගම්මානේ ශාන්ත වූයේ
ගම්බද ලලනී තී නිසා
ගම්මානේ ශාන්ත වූයේ
ගම්බද ලලනී තී නිසා

නංගී නංගී රූපිකා
නංගී නංගී රූපිකා
ගම්මානේ ශාන්ත වූයේ
ගම්බද ලලනී තී නිසා
ගම්මානේ ශාන්ත වූයේ
ගම්බද ලලනී තී නිසා

හින්දි ගීතය

jhume jhume dil mera, jhume jhume dil mera
chanda ki chaandani me jhume jhume dil mera
chanda ki chaandani me jhume jhume dil mera
jhume jhume dil mera, jhume jhume dil mera
chanda ki chaandani me jhume jhume dil mera
chanda ki chaandani me jhume jhume dil mera

angadaayi aane lagi, masti bhi gaane lagi
aankho me pyaar liye raat bhi jaane lagi
aankho me pyaar liye raat bhi jaane lagi
chanda ki chaandani me jhume jhume dil mera
chanda ki chaandani me jhume jhume dil mera
jhume jhume dil mera, jhume jhume dil mera
chanda ki chaandani me jhume jhume dil mera
chanda ki chaandani me jhume jhume dil mera

main naachu pyaar naache, mera singaar naache
taaro ne saaz chheda, dil ki pukaar naache
taaro ne saaz chheda, dil ki pukaar naache
chanda ki chaandani me jhume jhume dil mera
chanda ki chaandani me jhume jhume dil mera
jhume jhume dil mera, jhume jhume dil mera
chanda ki chaandani me jhume jhume dil mera
chanda ki chaandani me jhume jhume dil mera

jine ka dhang aaya, le kar umang aaya
kirano ke dip jale, gito ko sang laaya
kirano ke dip jale, gito ko sang laaya
chanda ki chaandani me jhume jhume dil mera
chanda ki chaandani me jhume jhume dil mera
jhume jhume dil mera, jhume jhume dil mera
chanda ki chaandani me jhume jhume dil mera
chanda ki chaandani me jhume jhume dil mera

झूमे झूमे दिल मेरा, झूमे झूमे दिल मेरा
चंदा की चांदनी में झूम झूम दिल मेरा
चंदा की चांदनी में झूम झूम दिल मेरा
झूमे झूमे दिल मेरा, झूमे झूमे दिल मेरा
चंदा की चांदनी में झूम झूम दिल मेरा
चंदा की चांदनी में झूम झूम दिल मेरा

अंगदाई आने लगी, मस्ती भी गाने लगी
आंखों में प्यार के लिए रात भी जाने लगी
आंखों में प्यार के लिए रात भी जाने लगी
चंदा की चांदनी में झूम झूम दिल मेरा
चंदा की चांदनी में झूम झूम दिल मेरा
झूमे झूमे दिल मेरा, झूमे झूमे दिल मेरा
चंदा की चांदनी में झूम झूम दिल मेरा
चंदा की चांदनी में झूम झूम दिल मेरा

मैं नाचू प्यार नाच, मेरा सिंगार नाच
तारो ने साज़ छेड़ा, दिल की पुकार नाच
तारो ने साज़ छेड़ा, दिल की पुकार नाच
चंदा की चांदनी में झूम झूम दिल मेरा
चंदा की चांदनी में झूम झूम दिल मेरा
झूमे झूमे दिल मेरा, झूमे झूमे दिल मेरा
चंदा की चांदनी में झूम झूम दिल मेरा
चंदा की चांदनी में झूम झूम दिल मेरा

जीने का धंग आया, ले कर उमंग आया
किरानो के डुबकी जले, गीतो को संग लाया
किरानो के डुबकी जले, गीतो को संग लाया
चंदा की चांदनी में झूम झूम दिल मेरा
चंदा की चांदनी में झूम झूम दिल मेरा
झूमे झूमे दिल मेरा, झूमे झूमे दिल मेरा
चंदा की चांदनी में झूम झूम दिल मेरा
चंदा की चांदनी में झूम झूम दिल मेरा

Singer : Lata Mangeshkar
Lyricist : Hasrat Jaipuri
Composers : Shankar Singh Raghuvanshi, Jaikishan Dayabhai Panchal, 
Movie : Poonam 1952


Nangi Nangi Rupika Song Lyrics - නංගී නංගී රූපිකා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nangi Nangi Rupika Song Lyrics - නංගී නංගී රූපිකා ගීතයේ පද පෙළ Nangi Nangi Rupika Song Lyrics - නංගී නංගී රූපිකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2022 Rating: 5

0 comments:

Post a Comment