Dura Penena Thanithala Song Lyrics - දුර පෙනෙන තැනිතලා ගීතයේ පද පෙළ

Dura Penena Thanithala Song Lyrics - දුර පෙනෙන තැනිතලා ගීතයේ පද පෙළ
Song Title : Dura Penena Thanithala (දුර පෙනෙන තැනිතලා)
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස සමග කාන්ති වක්වැල්ල
පද : ආනන්ද සරත් විමලවීර
සංගීතය : බී.එස්. පෙරේරා


දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා වේ ශ්‍රියා
සාදු කිය කියා
පුන් පෝයදා වේ ශ්‍රියා
සාදු කිය කියා

ඈත කිරි පාට
පේන සරුසාර
සෑය ලෙළෙනවා
සෑය ලෙළෙනවා

නැඟෙන රිදී සීනු හඬින් ගුවන එළි කළා //
නැඟෙන රිදී සීනු හඬින් ගුවන එළි කළා
ගුවන එළි කළා

දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා වේ ශ්‍රියා
සාදු කිය කියා

ජේතවනරාම
අභයගිරි වෙහෙර
සාදු කිය කියා
කරමු වන්දනා

යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ //
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ
තිසා වැව වටේ

දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා වේ ශ්‍රියා
සාදු කිය කියා
පුන් පෝයදා වේ ශ්‍රියා
සාදු කිය කියා
පුන් පෝයදා වේ ශ්‍රියා
සාදු කිය කියා

Dura Penena Thanithala Song Lyrics - දුර පෙනෙන තැනිතලා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dura Penena Thanithala Song Lyrics - දුර පෙනෙන තැනිතලා ගීතයේ පද පෙළ Dura Penena Thanithala Song Lyrics - දුර පෙනෙන තැනිතලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2022 Rating: 5

0 comments:

Post a Comment