Dilena Samanala Song Lyrics - දිලෙනා සමනල ගීතයේ පද පෙළ

Dilena Samanala Song Lyrics - දිලෙනා සමනල ගීතයේ පද පෙළ
Song Title : Dilena Samanala (දිලෙනා සමනල)
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස
පද : සී. වීරසේකර
සංගීතය : පී.ඩී. වින්සන්ට් පෙරේරා


දිලෙනා සමනල ශාන්ත ශ්‍රී පා
වඳිමී මගෙ බුදු මෑණී

මේ සංසාරේ වීත මුදාලා
මාතෘ දයා පාලා
වඳිමී මගෙ බුදු මෑණී

වඳිමී

විජය කළ ඒ ධජය තිලෝකේ
ශෝභන රශ්මී විනිවිද බැබලෙව්
අසරණ සරණ වූ තිලෝ නාථ වන්
ස්වාමි මගේ සෑසී
ස්වාමි මගේ සෑසී
වඳිමී
වඳිමී මගෙ බුදු මෑණී

වඳිමී

බෝධි මුලේ විදුරසුනෙහි වැඩ හුන්
පූර්ව කාලේ පුරා ගෙනා //
රම්‍යා පාරමි දස බල‍ධාරී
ගෞථම මා ස්වාමී
වඳිමී මගෙ බුදු මෑණී

වඳිමී

සක්වල බඹ සුර නා නර ආදී
පතල ශාන්තිය මෝක්ෂ පුරේහී
ප්‍රේමාදරිනා සෑදු මතෙහී
ප්‍රේමාදරිනා සෑදු මතෙහී
ශාන්තවු ශ්‍රී පාදේ
වඳිමී මගෙ බුදු මෑණී
වඳිමී

දිලෙනා සමනල ශාන්ත ශ්‍රී පා
වඳිමී මගෙ බුදු මෑණී

Dilena Samanala Song Lyrics - දිලෙනා සමනල ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dilena Samanala Song Lyrics - දිලෙනා සමනල ගීතයේ පද පෙළ Dilena Samanala Song Lyrics - දිලෙනා සමනල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2022 Rating: 5

0 comments:

Post a Comment