Budu Magula Lagama Ewi Song Lyrics - බුදු මගුල ළඟම ඒවී ගීතයේ පද පෙළ

Budu Magula Lagama Ewi Song Lyrics - බුදු මගුල ළඟම ඒවී ගීතයේ පද පෙළ
Song Title : Budu Magula Lagama Ewi (බුදු මගුල ළඟම ඒවී)
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස
පද : ආනන්ද සරත් විමලවීර
තනුව : ශන්කර් ජායිකිෂන්
සංගීතය : පී.ඩී. වින්සන්ට් පෙරේරා
1952 දී භාරතයේ තිරගතවූ "පූනම්" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Do din kee zindagi me“ යන ගීයෙන් තනුව උපුටා ඇත.


බුදු මගුල ළඟම ඒවී
බුදු ගීත වේ උදා
බුදු ගීත වේ උදා

බුදු දහම සාමයේ දස අත දීප්ති වී නැ‍ඟේ
බැබලෙන්නෙ ලෝකයේ
බුදු මගුල ළඟම ඒවී
බුදු ගීත වේ උදා
බුදු ගීත වේ උදා

මල් මිහිර සමග එකසේ
සිල් සුවඳ විහිදයේ
සිල් සුවඳ විහිදයේ //

සනසන්න බුදුනි ජනතා
බුදු මගුල යෙදෙනදා
බුදු මගුල යෙදෙනදා
බුදු දහම සාමයේ දස අත දීප්ති වී නැ‍ඟේ
බැබලෙන්නෙ ලෝකයේ

කළු මෝහ අඳුරු සේයා (අඅඅ ආ ආ....)
කළු මෝහ අඳුරු සේයා
සෝදන්න ලෝකයේ
සෝදන්න ලෝකයේ

ආලෝකය දී සිරිමත්
බුදුමගුල ළඟම ඒ //

මල් මිහිර සමග එකසේ
සිල් සුවඳ විහිදයේ
සිල් සුවඳ විහිදයේ
බුදු දහම සාමයේ දස අත දීප්ති වී නැ‍ඟේ
බැබලෙන්නෙ ලෝකයේ

යුද ගින්න සාම ජලයේ
සිසිලෙන් නිසසල වේ
සිසිලෙන් නිසසල වේ

යුද ගින්න සාම ජලයේ
සිසිලෙන් නිසසල වේ
සිසිලෙන් නිසසල වේ

එක මවගෙ දරුවො වාගේ මුළු ලොවම අවදිවේ
මුළු ලොවම අවදිවේ

බුදු දහම සාමයේ දස අත දීප්ති වී නැ‍ඟේ
බැබලෙන්නෙ ලෝකයේ
බුදු මගුල ළඟම ඒවී
බුදු ගීත වේ උදා
බුදු ගීත වේ උදා

හින්දි ගීතය

Do din kee zindagi me
Dukhade hain beshumaar
Dukhade hain beshumaar
Do din kee zindagi me
Dukhade hain beshumaar
Dukhade hain beshumaar
Hai zindagi usee kee jo
Hans hans ke de gujaar
Hans hans ke de gujaar

Ubharenge phir sitaare
Chamake ga phir se chaand
Chamake ga phir se chaand
Ubharenge phir sitaare
Chamake ga phir se chaand
Chamake ga phir se chaand
Ujade huye chaman me
Aayegee phir bahar
Aayegee phir bahar
Hai zindagi usee kee jo
Hans hans ke de gujaar
Hans hans ke de gujaar

Hai dhup kahee chhaaya
Hai dhup kahee chhaaya
Yeh zindagi kee rit
Yeh zindagi kee rit
Hai aaj teree har sakhee, kal hai teree jit
Hai aaj teree har sakhee, kal hai teree jit
Har saans tujhase bas yahee
Kahatee hai baar baar
Kahatee hai baar baar
Hai zindagi usee kee jo
Hans hans ke de gujaar
Hans hans ke de gujaar

Marane ke sau bahaane jine ko sirf ek
Marane ke sau bahaane jine ko sirf ek
Ummid ke suro me

Bajate hain dil ke taar
Bajate hain dil ke taar
Hai zindagi usee kee jo
Hans hans ke de gujaar
Hans hans ke de gujaar
Do din kee zindagi me
Dukhade hain beshumaar
Dukhade hain beshumaar.

दो दिन की ज़िन्दगी में
दुखड़े हैं बेशुमार
दुखड़े हैं बेशुमार
दो दिन की ज़िन्दगी में
दुखड़े हैं बेशुमार
दुखड़े हैं बेशुमार
है ज़िन्दगी उसी की जो
हंस हंस के दे गुजार
हंस हंस के दे गुजार

उभरेंगे फिर सितारे
चमके गए फिर से चाँद
चमके गए फिर से चाँद
उभरेंगे फिर सितारे
चमके गए फिर से चाँद
चमके गए फिर से चाँद
उजड़े हुए चमन में
आयेगी फिर बहार
आयेगी फिर बहार
है ज़िन्दगी उसी की जो
हंस हंस के दे गुजार
हंस हंस के दे गुजार

है धूप कहीं छाया
है धूप कहीं छाया
यह ज़िन्दगी की रीत
यह ज़िन्दगी की रीत
है आज तेरी हर सखी
है आज तेरी हर सखी
हर सांस तुझसे बस यही
कहती है बार बार
कहती है बार बार
है ज़िन्दगी उसी की जो
हंस हंस के दे गुजार
हंस हंस के दे गुजार

मारने के सौ बहाने जीने को सिर्फ एक
मारने के सौ बहाने जीने को सिर्फ एक
उम्मीद के सुरों में
बजाते हैं दिल के तार
बजाते हैं दिल के तार
है ज़िन्दगी उसी की जो
हंस हंस के दे गुजार
हंस हंस के दे गुजार
दो दिन की ज़िन्दगी में
दुखड़े हैं बेशुमार
दुखड़े हैं बेशुमार.

Singer : Lata Mangeshkar
Lyricist N/A
Composers : Shankar Singh Raghuvanshi,Jaikishan Dayabhai Panchal, 
Movie : Poonam 1952


Budu Magula Lagama Ewi Song Lyrics - බුදු මගුල ළඟම ඒවී ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Budu Magula Lagama Ewi Song Lyrics - බුදු මගුල ළඟම ඒවී ගීතයේ පද පෙළ Budu Magula Lagama Ewi Song Lyrics - බුදු මගුල ළඟම ඒවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2022 Rating: 5

0 comments:

Post a Comment