Alokaya Me Yayi (Sambudu Mangalle) Song Lyrics - ආලෝකය මේ යැයි (සම්බුදු මංගල්ලේ) ගීතයේ පද පෙළ

Alokaya Me Yayi (Sambudu Mangalle) Song Lyrics - ආලෝකය මේ යැයි (සම්බුදු මංගල්ලේ) ගීතයේ පද පෙළ
Song Title : Alokaya Me Yayi (Sambudu Mangalle) (ආලෝකය මේ යැයි (සම්බුදු මංගල්ලේ))
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස
පද : ආනන්ද සරත් විමලවීර
තනුව : නෞෂදේ අලි
සංගීතය : පී.ඩී. වින්සන්ට් පෙරේරා
2500 වැනි බුද්ධ ජයන්තිය සඳහා ගැයුණු ගීයකි.1951 දී භාරතයේ තිරගතවූ "Jadoo" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, "Lo pyar ki ho gayi jit Balam" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ආලෝකය මේ යැයි පවසන දිනයයි
සම්බුදු මංගල්ලේ
ජය ජය ගී නාදෙනි තුටුවෙමු සැම දෙන
සම්බුදු මංගල්ලේ
ළඟම එන සම්බුදු මංගල්ලේ //

සාමේනී පේවී පේමෙන්
සංගීතවත් වී සෑමා
සිල් සුවඳ දසතේ විහිදා පාප ජලාසේ සෝදා

බුදු සිරිය මවා පාමින්
දම් සිලිලෙ ඔපේ නෑවී //
සැරසෙමු මඟුලට බුදු හිමිගේ

ආලෝකය මේ යැයි
ආලෝකය මේ යැයි පවසන දිනයයි
සම්බුදු මංගල්ලේ
ජය ජය ගී නාදෙනි තුටුවෙමු සැම දෙන
සම්බුදු මංගල්ලේ
ළඟම එන සම්බුදු මංගල්ලේ

සැනසීම සොයා ඒ දිනයේ
රසයේ රසේ මවලා
පිරිනිවන් ලබන්නට සිතු විලසේ සැදීලා
පේවී ප්‍රබෝදෙනී පේවී
පිං බලයෙන් සැරසීලා

හෝ.... ඕ.. ඕ.. ඕ..
හෝ.... ඕ.. ඕ.. ඔඔඕ..

සන්සුන්ව විවේකේනි
බුදු මඟුලට සැරසෙමු කෝ //
විනෝදේ නිවනව සිත ඈඳා

ආලෝකය මේ යැයි
ආලෝකය මේ යැයි පවසන දිනයයි
සම්බුදු මංගල්ලේ
ජය ජය ගී නාදෙනි තුටුවෙමු සැම දෙන
සම්බුදු මංගල්ලේ
ළඟම එන සම්බුදු මංගල්ලේ

හින්දි ගීතය

Lo pyar ki ho gayi jit
Balam ham tere ho gaye
Ham tujhase laga kar prit
Nayi duniya me kho gaye
Balam ham tere ho gaye
Lo pyar ki ho gayi jit
Balam ham tere ho gaye
Ham tujhase laga kar prit
Nayi duniya me kho gaye
Balam ham tere ho gaye

Nainon ne tere sajan
Mann ko lubha ke chhoda
Dil pe kiya woh jadu
Apna bana ke chhoda
Mere dil me khushi kaa
Rang honthon pe khushi ke git
Mere dil me khushi kaa
Rang honthon pe khushi ke git
Lo pyar ki ho gayi jit
Lo pyar ki ho gayi jit
Lo pyar ki ho gayi jit
Balam ham tere ho gaye
Ham tujhase laga kar prit
Nayi duniya me kho gaye
Balam ham tere ho gaye

Araman bhare do dil
Hain duniya pe hai javani
Teri kasam o sajan
Rut hai badi suhani
Teri kasam o sajan
Rut hai badi suhani
O rahen mil ke sada ham
Tum yu hi jaye umariya bit
Rahen mil ke sada ham
Tum yu hi jaye umariya bit
Lo pyar ki ho gayi jit
Lo pyar ki ho gayi jit
Lo pyar ki ho gayi jit
Balam ham tere ho gaye
Ham tujhase laga kar prit
Nayi duniya me kho gaye
Balam ham tere ho gaye

लो प्यार की हो गयी जित
बालम हम तेरे हो गए
हम तुझसे लगा कर प्रीत
नयी दुनिया में खो गए
बालम हम तेरे हो गए
लो प्यार की हो गयी जित
बालम हम तेरे हो गए
हम तुझसे लगा कर प्रीत
नयी दुनिया में खो गए
बालम हम तेरे हो गए

नैनों ने तेरे साजन
मनन को लुभा के छोड़ा
दिल पे किया वह जादू
अपना बना के छोड़ा
मेरे दिल में ख़ुशी का
रंग होंठों पे ख़ुशी के गीत
मेरे दिल में ख़ुशी का
रंग होंठों पे ख़ुशी के गीत
लो प्यार की हो गयी जित
लो प्यार की हो गयी जित
लो प्यार की हो गयी जित
बालम हम तेरे हो गए
हम तुझसे लगा कर प्रीत
नयी दुनिया में खो गए
बालम हम तेरे हो गए

अरमान भरे दो दिल
हैं दुनिया पे है जवानी
तेरी कसम ओ सजन
रुत है बड़ी सुहानी
तेरी कसम ओ सजन
रुत है बड़ी सुहानी
ो रहेन मिल के सदा हम
तुम यु ही जाये ुमारिया बिट
रहें मिल के सदा हम
तुम यु ही जाये ुमारिया बिट
लो प्यार की हो गयी जित
लो प्यार की हो गयी जित
लो प्यार की हो गयी जित
बालम हम तेरे हो गए
हम तुझसे लगा कर प्रीत
नयी दुनिया में खो गए
बालम हम तेरे हो गए

Singer : Lata Mangeshkar
Lyricist : Shakeel Badayuni
Composer : Naushad Ali
Movie : Jadoo (1951)


Alokaya Me Yayi (Sambudu Mangalle) Song Lyrics - ආලෝකය මේ යැයි (සම්බුදු මංගල්ලේ) ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Alokaya Me Yayi (Sambudu Mangalle) Song Lyrics - ආලෝකය මේ යැයි (සම්බුදු මංගල්ලේ) ගීතයේ පද පෙළ Alokaya Me Yayi (Sambudu Mangalle) Song Lyrics - ආලෝකය මේ යැයි (සම්බුදු මංගල්ලේ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2022 Rating: 5

0 comments:

Post a Comment